මිගමුව බන්ධනාගාරයේ රැදවියෙකු රෝහලේදී මියයයි – ඩෙංගු රෝගීන් 6 දෙනෙකුත් හමුවෙයි

මීගමුව බන්ධනාගාර යේ සිටියදී අසනීප වීම නිසා මිගමුවදිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත්කර සිටි රැදවියෙකු අද 9 දින  අලුයම මියගොස් ඇත

මෙලෙස මියගොස් ඇත්තේ කටුනායක මාදුගග පාරේ පදිංචිව සිටි 36 වියැති   බෙන්තරගේ මහේන් අසංක ප්‍රනාන්දු නමැත්තෙකි

.රැදවියාගේ පැවති රෝග ලක්ෂණ අනුව මෙම රෝගය මෙරීන් ජයටීස් රෝගය විය හැකි බවට  අනුමානකරන අතර පස්චාත්  මරණ පරීක්ෂණයෙන් අනතුරුව මරණයට නිශ්චිත හේතුව අනාවරණය වනු ඇති බව වෛද්‍යවරුන් පවසති

එමෙන්ම මිගමුව බන්ධනාගාරය තුලින් මේවනවිට ඩෙංගු රෝගීන් හයදෙනකු වාරතා වී ඇතිබව මිගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජයන්ත සිරිවර්ධන මහතා පවසයි

Hot this week

මිගමුව රෝහලේ ඩෙංගු රෝගීන් 60 ක් – බන්ධනාගාරයේ හයක්

මේ වනවිට මිගමුව කටාන සහ සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

මිගමුව මහා නගර සභාවේ මාලිමා මන්ත්‍රී වරුන්ට කශේරුකාවක් තිබේද…..?

මිගමුව සෙල්බි පාරේ නවත්වන වාහන වලින් නිත්‍යානුකුල අවසරයක් අනුමැතියක්...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට නගරසභාවත් හවුල්ද ?

මිගමුව නව මාළු වෙළද පොලේ සහ  ඒ ඉදිරිපිට සෙල්බි...

මීගමුවේ පන්දම් විරෝධය

බඩුමිල අඩුකර ජනතාවට සහන සලසන ආණ්ඩුවට බලකරමින් මිගමුව පෝරුතොට...

සතියකට පැය 48 ක විදුලි කප්පාදුවක්

තලාහේන පේරුව ප්‍රදේශයේ  විදුලිබල මණ්ඩලය විසින් සිදු කරන  අඛණ්ඩ...

Topics

නගර සභාවේ තවත් අක්කර පහකට කණකොකා හඩයි

මිගමුව ශාන්ත මරියා විදුහල විසින් ක්‍රීඩා කටයුතු සදහා  ප්‍රයෝජනයට...

මීගමුවේ සිසිල් බිම දන්සල් වලට තහංචියක් …………….

පවත්නා අයහපත් කාලගුණ තත්වය සහ මොලේ උන රෝගය (...

කදසුරිදුගම කාන්තාවක් හුස්ම හිරකර ඝාතනය කරයි ……

කටාන පොලිස් වසමේ අංක: 216/01, කඳසුරිඳුගම, අක්කරපනහ, මීගමුව ලිපිනයේ...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img