මිලියන 352 ක හෂිෂ් සමග 18 වියැති තරුණියක් අත්අඩංගුවට

2026 ජූනි 23 වන දින රාත්‍රියේ, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රුපියල් මිලියන 352කට අධික වීදි වටිනාකමක් ඇති හෂීෂ්මත්ද්‍රව්‍ය තොගයක් සමග    වයස අවුරුදු 18ක් වන කැනේඩියානු ජාතික තරුණියක්  අත්අඩංගුවට ගත් බව  රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා පවසයි.

ඇය කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ සිට ඩුබායි හරහා එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK 648 ගුවන් යානයෙන් ඊයේ රාත්‍රී 10.40ට පමණ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

රේගු නිලධාරීන් විසින් ඇයගේ ගමන් මලු දෙකක් තුළ සඟවා තිබූ කිලෝග්‍රෑම් 35.265ක් බරැති හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇත.

එහි ඇස්තමේන්තුගත වීදි වටිනාකම රුපියල් මිලියන 352.65ක් පමණ වේ.

සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් සිදුකරන අතර, සැකකාරිය සහ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන හා නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට  වෙත භාරදීමට නියමිතය.

Hot this week

මීගමුවේ බිච්පාක් නගරික සංවර්ධන අධිකාරියට ………

අක්කර පහකට ආසන ඉඩමක පිහිටි ම්ගමුව බීච් පාරක් නමැති...

කුණාටුවෙන් මියගිය ධිවර පවුල් වලට වහාම වන්දි ලබාදෙන්න

පසුගියදා ඇතිවූ කුණාටු තත්වයට හසුවී මීගමුවේ මෙන්ම අනෙක් පළාත්වල ...

හිටපු නගරාධිපති ගෙන ඇති තීරණ වල වෙනසක් කරන්නේ නෑ …චාමර ප්‍රනාන්දු වත්මන් පුරපති .

අලුත් පුනරුදය හීන්කෙන්ද පවරාගත් නගරසභා දේපොළ ආපසු දෙති ...........?...

අලුත් පුනරුදය හීන්කෙන්ද පවරාගත් නගරසභා දේපොළ ආපසු දෙති ………..?

මෙහිපහත පලවන්නේ ම්ගමුව මහානගර සභාවේ  හිටපු නගරාධිපති රොබට් හීන්කෙන්ද...

හිටපු නගරාධිපති හර්මන් කුරේරා මහතාගේ දේහයට මීගමුව මහා නගර සභාවේ අවසන් ගෞරව!

හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ මීගමුව හිටපු නගරාධිපති හර්මන් බර්නාඩ්...

Topics

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img