මිගමුව මහනගර සභාවේ ඩබල් කැබ් රථයක් කොච්චිකඩේ පොලිසියේ ……………….

මිගමුව මහානගර සභාවට අයත් අංක251/7993 දරණ රතු  පැහැති කැබ් රථය අනතුරකට ලක්වවීම හේතුවෙන්  කොච්චිකඩේ  පොලිසියේ ගාල්කර ඇත.

අනතුර සිදුවන අවස්ථාවේදී මෙම කැබ් රථය නාත්තන්ඩිය ප්‍රදේශයේ  පදිංචිව සිටින මිගමුව මහානගර සභාවේ ඉංජිනේරු  මහතෙකු  රැගෙන ඒම සදහා ගමන්කරමින්.තිබී ඇත.

මෙලෙස නිවසේ සිට රාජකාරි ස්ථානය දක්වා නිල රථ වලින් පැමිණීමට හිමිකම් ඇති නිලධාරී කණ්ඩායමට මේ ඉංජිනේරු මහතා අයත්නොවන බව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අනුව පැහැදිලි වන අතර ගමන්කල හැකි දුර  ප්‍රමාණයේ සීමාවද ඉක්මවා ඇත.

අපට ලැබී ඇති තොරතුරු අනුව නිලධාරීන් කණ්ඩායමකට ප්‍රවාහන පහසුකම් ලබාදීමට ඇති ව්‍යතිරේඛයක් තමන්ට වාසිදායක ලෙස අර්ථ දක්වමින්   ඉංජිනේරු මහතාට නිවාස සහ කාරයාලය අතර ගමන් කිරීම සදහා  නිල රථයක් ලබාදීමට නගරසභාවේ පරිපාලනය  කටයුතු කර ඇත.

එමෙන්මසේවයකරන  පළාතෙන්  පිටතපළාතක  පිහිටි නිවසක සිට පැමිණීමට  ප්‍රවාහන පහසුකම් ලබාගැනීමේදී ලබාගතයුතු අනුමැතියද ලබාගෙන නැතිබවද දැනගන්නට තිබේ.

නගර සභාවේ වියදම්ද ඉහල ගොස් ඇති අවස්ථාවක  මෙලෙස ප්‍රවාහන පහසුකම් හිමිනැති නිලධාරියෙකුට ප්‍රවාහන පහසුකම් ලබාදීම පිලිබදව විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතුබව දුෂණයට සහ නාස්තියට එරෙහි නගර සභාවේප්‍රගතිශීලි නිලධාරින් පවසති.

Hot this week

වැලිහේන ක්‍රීඩාංගනයේ යකඩ බට හොරු තාමත් නිදැල්ලේ…. ?

පක්ෂ පාට බේදයකින් තොරව අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අවශ්‍ය...

රුපියල් මිලියන 454 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) නිලධාරීන් විසින්...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උනුසුම් කරයි

ඊයේ  27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

කටානේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මතයි

2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උණුසුම් කරයි

අද 27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

Topics

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img