හින්කෙන්දගේ නියෝග රිවස් කරයි

මිගමුව නගර සභාව ඉදිරිපිට ඇති යකඩ වැටෙහි බැනර් සහ කටවුට් ප්‍රදර් ශනය කිරීම කාලයක් තිස්සේ සිදුවිය මෙම බැනර් කටවුට් එල්ලීම නිසා  නගර සභාව ඉදිරි පිට නාට්‍ය ශාලාවක  ඉදිරිපිට මෙන් දක්නට ලැබුණි .

නගර සභවේ ඉදිරිපිට තිබෙන පිලිමය ද  වසාගෙන  මෙම බැනර කටවුට් එල්ලීම සිදුවෙමින් පැවතිනි.

රොබට් හීන්කෙන්ද මහතා විසින් ලබා දුන් නියෝගයකට අනුව වැටේ බැනර් කටවුට් ප්‍රදර් ශනය නතර විය.

ඔහු ඉවත්ව යාමත් සමග සුපුරුදු පරිදී  බැනර් එල්ලීම නැවත පටන්ගෙන තිබේ.

මේ අනුව නගර සභාවේ පරිපාලනය යලි අවරට යනබවක් දක්නට ඇත.

අද 19 දින ලබාගත්   මේ ජායාරුපයේ දක්නට ලැබුණු තොරතුරු  අනුව  බැනරය නගර සභාවට ගාස්තු ගෙවා එල්ලන ලද්දකි.

බැනර් කටවුට්  එල්ලීම සදහා මුදල් ලබාගන්නේ නම් එම  අවස්ථාවේදීම ඒවා එල්ලිය හැකි ස්ථාන  දැනුම්දීමට  මෙන්ම වැටේ එල්ලා  නොයනලෙස උපදෙස් නිකුත් කිරීමද බලධාරිගේ සහ නිලධාරීන්ගේ වගකීමකි

Hot this week

කටාන ප්‍රාදේශීය සභාවේ පුටු හිස්වේ…..

කටාන ප්‍රාදේශීය සභාවේ අද පැවති විශේෂ මහා සභාව රැස්වීමට...

අධිවේගී බෝට්ටු නිසා මිගමුව කලපුවේ මොදා මාළු කොටු විනාශයි

2026 ප්‍රජා ශක්ති වැඩසටහනට අදාළ ප්‍රතිපාදන යටතේ මීගමුව කළපුව...

මිගමුව මහා නගර සභාවේ නිලවාහන ආරවුලක්……………?

මේ දිනවල මිගමුව මහා නගර සභාවේ විසදීමට ඇති බරපතලම...

ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත්කිරීම – මීගමුවේ විරෝධය

බොදු බල සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර...

පාඩු ලබන කටාන සමුපේ සුහද හමුවට ලක්‍ෂ 15 ක් ..?

මේ වනවිට ලාභ නොලබන අපවෙත ඇති තොරතුරු අනුව ලංකාවේ...

Topics

කටාන ප්‍රාදේශීය සභාවේ ඔක්කොම වැඩ රුවිතෙට………….

කටාන ප්‍රාදේශීය සභාව බල ප්‍රදේශයේ ඉඩම් සහ දේපොළ විකුණුම්කරුවන් ...

දරුවාගේ දිවි බේරාගත් කෝප්‍රල් ජයනාත්ට හමුදා පතිගෙන් පැසසුම්

ළිඳකට වැටී දියේ ගිලෙමින් සිටි සිව් හැවිරිදි දරුවෙකුගේ දිවි...

මිගමුව මහා නගර සභාවට උත්තර නැති විපක්ෂයේ ප්‍රශ්න…?

මිගමුව මහා නගර සභාවේ මාසික  මහා සභා රැස්සවීමට ඉදිරිපත්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img