ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක OFRP-A-5277 NBO දරන පිටත එන්ජින් සවිකළ බෝට්ටුව ඊයේ රාත්‍රී 9.00 පමණ කුනාටුවකට හසුවී පෙරලීයාමෙන් එහිගමන්ගත් ධීවරයන් දෙදෙනකු මුහුදට වැටී අතුරුදහන්ව ඇති අතර එක් ධීවරයෙකු පෙරලුනු බෝට්ටුව මතට ගොඩවී දිවිබෙරාගෙන තිබේ.

ඔහු බෝට්ටුවට ගොඩවී උදවු ඉල්ලා කෑගසා ඇති අතර අසල තිබු තවත් ධිවර යාත්‍රාවකින් ඔහු බේරාගෙන ඇත

අතුරුදහන්වී සිටි එක්ධිවරයෙකුගේ මළසිරුර පෝරුතොට මුහුදු වෙරළට ගොඩගසා තිබියදී සොයාගෙන තිබේ ඔහු දකුණු පිටිපන විසු 39 වියැති  කටුපිටිගේ ප්‍රසාද් මැක්මිලන් ප්‍රනාන්දු මහතා ලෙස හදුනාගෙන ඇති අතර මෘත දේහය පස්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා මිගමුව දිස්ත්‍රික් මහරෝහලේ මෘත ශරිරාගාරයේ තබා ඇත.

අතුරුදහන්වූ අනෙක් ධීවරයන් සොයා පොලිසිය නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කර ඇත.

මෙම ධීවරයන් කිසිවෙකුත් ජිවිතාරක්‍ෂිත කබා පැළද සිටනැත  මෙම කුඩා බෝට්ටු මුහුදට යාම සහ යළි පැමිණීම එකම ස්ථානයකින් සිදුනොවන බැවින් පරීක්ෂාවකින් තොරව ඔවුන්ට මුහුදු ගොස් ආපසු ඒමට අවස්ථාව ලැබී තිබේ එමනිසා මෙම එක්දින බෝට්ටු යොදාගෙන විවිධ නීතිවිරෝධී ජාවාරම් සිදුකිරීමටද පුළුල් ඉඩකඩක් ලැබී තිබේ.

මෙම එක්දින බෝට්ටුද නිශ්චිත ස්ථානවලින් පිටත් කිරීමටත් එම ස්ථානයෙන්ම ගොඩබිමට පමිණෙන බව සහතික කරගැනීමේ වගකීම නාවික හමුදාවට ලබාදෙන්නේ නම්  පිටත්වන අවස්ථාවේදී ගමන් කරන සියලු දෙනාටම  ජිවිතාරක්‍ෂිත කබා තිබේදැයි පරික්ෂා කිරීමේ අවස්ථාව ලැබෙන අතර හොරබඩු ජාවාරම මැඩලීම ටද එමගින් අවස්ථාවක් ලැබේ

Hot this week

සජබේ මහාසභාව වර් ජනය කරයි – මෙන්ඩිස් NPP සමග දීගය අත්හරී

යථාපරිදි කල්දී ඉදිරිපත්කරන ලද යෝජනා සහ ප්‍රශ්න මෙම මස...

මීගමුව මහරෝහලට CT scan යන්ත්‍රයක්

මීගමුව මහා රෝහලේ සෞඛ්‍ය සේවා තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින්...

මිගමුව වෑබඩ පාරේදී තියුණු ආයුධ වලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

මීගමුව පොලිස් වසමේ‍, වෑබඩ පාරේ  දී මෙතෙක් හදුනාන නොගත්...

මාරග සංවරධන අධිකාරියේ බාගෙට වැඩ

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

මිරකල් ඩෝම් ආයතනයට කඩේයන සිවිල් සංවිධානවලට කිබුලාපිටිය ගග සුළුදිය පාරක්ලු

මිරකල් ඩොම ආයතනය විසින් කටුනායක නයිකකන්ද ප්‍රදේශයේ  ඉදිකිරීමට යෝජිත...

Topics

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img