පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද කටාන ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ  පිහිටා ඇති පිල්ලවත්ත වැවේ  වත්මන් තත්වය පිලිබදව අප විසින් පලකල මෙහි පහතින් අමුණා ඇති පුවතමගින් කරනලද ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් අපගේ පාඨකයන් සහ විජය ක්‍රීඩා සමාජයයේ සාමාජිකයෙකු අප වෙත ජායාරුප සහ තොරතුරු ලබාදී ඇත.

එම ජයාරූප වලින් කොටසක් මේ සමග පලකර ඇත පරිසරයට ආදරය කරන වෙබ්අඩවියක් ලෙස මෙම වැව පිලිබදව සත්‍ය කරුණු ජනතාව වෙත රැගෙන යාමටත් මෙම වැව සහ ඒ අවට ප්‍රදේශය තිරසර පරිසර හිතකාමී ලෙස සංවර්ධනය කිරීම සදහා සංවාදයක් ඇතිකිරීම සදහා මෙම තොරතුරු පලකරන අතර මෙම සංවාදය සදහා එකතුවන ලෙස වැව පිලිබදව උනන්දුවක් දක්වන සියලු දෙනාට යලිත්  විවෘත්ත අරධානාවක් කරමු.

එල්ලේ කණ්ඩායම

වැලි කපා ඇති අවස්තාවක්

හෝටලයේ ජරාව වැවට

ක්ලින්ශ්‍රීලංකා යටතේ වැව පවිත්‍ර කිරීමෙන් පසු

අවුරුදු උත්සවයට සුදානම

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

Hot this week

සජබේ මහාසභාව වර් ජනය කරයි – මෙන්ඩිස් NPP සමග දීගය අත්හරී

යථාපරිදි කල්දී ඉදිරිපත්කරන ලද යෝජනා සහ ප්‍රශ්න මෙම මස...

මීගමුව මහරෝහලට CT scan යන්ත්‍රයක්

මීගමුව මහා රෝහලේ සෞඛ්‍ය සේවා තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින්...

මිගමුව වෑබඩ පාරේදී තියුණු ආයුධ වලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

මීගමුව පොලිස් වසමේ‍, වෑබඩ පාරේ  දී මෙතෙක් හදුනාන නොගත්...

මාරග සංවරධන අධිකාරියේ බාගෙට වැඩ

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

මිරකල් ඩෝම් ආයතනයට කඩේයන සිවිල් සංවිධානවලට කිබුලාපිටිය ගග සුළුදිය පාරක්ලු

මිරකල් ඩොම ආයතනය විසින් කටුනායක නයිකකන්ද ප්‍රදේශයේ  ඉදිකිරීමට යෝජිත...

Topics

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img