කුණාටුවෙන් මියගිය ධිවර පවුල් වලට වහාම වන්දි ලබාදෙන්න

පසුගියදා ඇතිවූ කුණාටු තත්වයට හසුවී මීගමුවේ මෙන්ම අනෙක් පළාත්වල  ධීවරයන් ධීවරයන් මියයාම පිලිබදව රජයත් කතෝලික සභාවත් ව්ගකිවයුතුබව සමස්ත ලංකා එක්සත් ධිවර වෘතිය සමිතියේ සහ පිටිපන එක්සත් ධිවර සමිතියේ සභාපති ඇතුළු ධිවර නායකයන් පවසති.

ඔවුන් මේබව ප්‍රකාශකර සිටියේ 2026.08..09 දින මීගමුවේදී මාධ්‍ය හමුවක් පවත්වමිනි කුණාටුවට හසුවූ තොඩුවාවේ  ධීවරයෙකුට තවත් ධීවරයකු කර තබාගෙන පැය 35 ක් මුහුදේ පිහිනා ජීවිතය ගලවා ගැනීමට සිදුවුනා මීගමුවේ ධීවරයන් හතර දෙනෙකුට ජීවිතය අහිමිවුණා

සමිතිය විසින් ලෙල්ලම පාලනය කරන කාලයේ ධීවරයන් වෙනුවෙන් එකතුකරපු අරමුදල්වලින් මුදල් ගෙවල ලොකුබෝට්ටු අරගෙන ගිහින් ඔවුන් බේරාගැනීමට කටයුතුක්ලා අද එම හැකියාව අපට නැතිවෙලා

ලෙල්ලම සභාවට ගන්න කතාකරපු ප්‍රභූවරුන් අද නිහඩයි ධීවරයා අසරණයි වාරකන් කලලයේදී ඔවුන් බලාගන්න අපට වැඩපිලිවෙලක් තිබුනා අද ඒවා සියල්ලම නැවතිලා අපී ආණ්ඩුවට සහ සභාවට කියනවා මෙධිවරයන්ට බෝට්ට්ටු දැල් ආම්පන්න ලබාගන්න මියගිය  අයගේ පවුල්වට ජිවත් වෙන්න අවශ්‍ය මුදල් ලබාදෙන්න කියල.

එදා ධීවරයන් ගැන හොයාබලන්න හදපු ධිවර සමිති සම්මලනය දකින්නත් නැහැ ධිවර අයිතිවාසිකම් නොලබෙනවනම් අපි ධිවර ජනතාව සමග අවශ්‍ය සටන් මාරග  ඉදිරියේදී  තීරණය කිරීමට කටයුතු කරනබවද අරුණ රොෂාන්ත මහතා තවදුරටත් පැවසිය.

Hot this week

මීගමුව මහරෝහලට CT scan යන්ත්‍රයක්

මීගමුව මහා රෝහලේ සෞඛ්‍ය සේවා තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින්...

මීගමුවේ පෙට්ටිකඩ මාපියාවක්

මිගමුව නගරයේ පදික වේදිකා වලින් වැඩි කොටසක් අනවසර ඉදිකිරිම...

මිගමුව වෑබඩ පාරේදී තියුණු ආයුධ වලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

මීගමුව පොලිස් වසමේ‍, වෑබඩ පාරේ  දී මෙතෙක් හදුනාන නොගත්...

මාරග සංවරධන අධිකාරියේ බාගෙට වැඩ

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

මිරකල් ඩෝම් ආයතනයට කඩේයන සිවිල් සංවිධානවලට කිබුලාපිටිය ගග සුළුදිය පාරක්ලු

මිරකල් ඩොම ආයතනය විසින් කටුනායක නයිකකන්ද ප්‍රදේශයේ  ඉදිකිරීමට යෝජිත...

Topics

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img