මීගමුවේ බිච්පාක් නගරික සංවර්ධන අධිකාරියට ………

අක්කර පහකට ආසන ඉඩමක පිහිටි ම්ගමුව බීච් පාරක් නමැති ඉඩම කොමසාරිස් ජනරාල් වරයා වෙනුවෙන් සහකාර ඉඩම් කොමසාරිස් ජනරාල්  විසින්  ගරු ජනාධිපති තුමා විසින් අනුරුප අත්සන තබනලද අංක 4/2/10077 මුල් දීමනා පත්‍රය සහ පිටපත් දෙකක් .ඉඩම ලියාපදිංචි කිරීමේ කාරයාලයේ ලියාපදිංචි කිරීම සදහා මිගමුව ප්‍රාදේශීය ලේකම් වෙත යොමුකර ඇතිබව සදහාන් ලිපියක ජායා පිටපතක් අපවෙත ලැබී ඇත.

පරචසයක  වෙළදපොල වටිනාකම මිලියන 10 කට වැඩි පසුගිය කාලයේදී මහානගර සභාවේ මාසික රැස්වීමේදී මෙන්ම දේශපාලන කවයන්හිද කථා බහට ලක්වූ මෙම ඉඩම පිලිබදව තොරතුරු දැනගැනීම සදහා උනන්දුවක් ද්දක්වන පොදු ජනයා වෙනුවෙන් අදාළ ලිපියේ තොරතුරු මේ සමග  සමග පළකරන්නෙමු

Hot this week

මීගමුවේ පෙට්ටිකඩ මාපියාවක්

මිගමුව නගරයේ පදික වේදිකා වලින් වැඩි කොටසක් අනවසර ඉදිකිරිම...

මිගමුව වෑබඩ පාරේදී තියුණු ආයුධ වලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

මීගමුව පොලිස් වසමේ‍, වෑබඩ පාරේ  දී මෙතෙක් හදුනාන නොගත්...

මාරග සංවරධන අධිකාරියේ බාගෙට වැඩ

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

මිරකල් ඩෝම් ආයතනයට කඩේයන සිවිල් සංවිධානවලට කිබුලාපිටිය ගග සුළුදිය පාරක්ලු

මිරකල් ඩොම ආයතනය විසින් කටුනායක නයිකකන්ද ප්‍රදේශයේ  ඉදිකිරීමට යෝජිත...

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

Topics

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img