අලුත් පුනරුදය හීන්කෙන්ද පවරාගත් නගරසභා දේපොළ ආපසු දෙති ………..? ඉහත ශිරෂින් යුක්තව අප පලකල පුවත මිගමුව පුරපති චාමර ප්රනාන්දු මහතට යොමුකළ චාමර ප්රනාන්දු මහතා ඒ පිලිබදව යොමුකල වට්ස්අප් පණිවුඩය අපවෙත යොමුකර තිබිණි
‘We will certainly check on that but no changes to the previous decisions taken by Mr Robert Heenkenda”
ඉහත පණිවුඩය ගුගල් පරිවරතනය සිදුකර පහතින් පලකර ඇත
"අපි ඒ පිළිබඳව අනිවාර්යයෙන්ම සොයා බලන්නෙමු; නමුත් රොබට් හීන්කෙන්ද මහතා විසින් මීට පෙර ගනු ලැබූ තීරණවල කිසිදු වෙනසක් සිදු නොකෙරේ."
මේ අනුව අප ප්රවෘත්තිය පිලිබදව සොයා බලනබවට සිදුකල අවධානය පිලිබදව ස්තුති වන්ත වන අතර ග්රීන්පාර්ක් පිටියේ මායිම් ඉවත්කිරීම පිළබදව කඩිනම් අවධානයයොමු වියයුතුව ඇත






