රාජපක්‍ෂ උද්‍යානයයේ ජයාරූප ගැනීමට ලබාගන්නා මුදල් සදහා රිසිට් පත් දෙනවද ?

රාජපක්‍ෂ උද්‍යානය මංගල ජයාරූප සහ   දර්ශන තල ලෙස ලබාදීමේදී  නගර සභාව විසින් ගාස්තුවක් අයකරන අතර ඒ සදහා රිසිට් පතක් නිකුත් කලයුතුය. එම රිසිට් පත නිකුත් කරණ නිලධාරියා විසින් මුදල් ලබාගන්නා අවස්ථාවේදීම රිසිට් පත නිකුත් නොකරන අවස්ථා ඇතිබව අපට දැනගන්නට ලැබී ඇත.මෙ පිලිබදව අප විසින් කරුණු සොයා බැලූ අතර එවැනි තත්වයන් ඇතිවන  බව නිරීක්ෂණය විය.

මේ තත්වයට  හේතු වී ඇති කරුණු කිහිපයක් අනාවරණය කර ගැනීමටද අපට හැකිවිය. ප්‍රධාන හේතුව වී ඇත්තේ මෙම මුදල් අය කිරීමේ ක්‍රියා පිළිවෙල හා සම්බන්ද   අභ්‍යන්තර පාලනයේ ඇති බරපතල දුර්වලාතාය. එම දුර්වලතා මගහරවා ගැනීම සදහා යෝජනා කිහිපයක්ද පහත සදහන් කර ඇත.

දර්ශන තල හෝ මංගල ජයාරූප ගැනීමට උද්‍යානයට  වාහන සහ පුද්ගලයන් ඇතුලු කිරීමට පෙර රිසිට් පතේ සදහන් තොරතුරු සහ අවශ්‍ය අනෙකුත් තොරතරු  ලේඛන ගත කිරිමසදහා සුදුසු ලේඛනයක් ආරක්ෂක අංශ වෙත නිකුත් කිරීම.

.අයකරන ගාස්තු සහ ඒ සදහා රිසිට් පතක් ලබා ගන්නා ලෙස සදහන් පුවරුවක් පැහැදිලිව ප්‍රදර්ශනය කිරීම.

අභ්‍යන්තර විගණක හෝ ඔහුගේ බලයලත් නියෝජිත යෙකු විසින් වරින් වර කරණ  හදිසි පරික්ෂා.

දීර්ඝ කාලයක් එකම තැන සිටින නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරින් වෙනත් ස්ථාන වලට අනුයුක්ත කිරීම.ඇතුළු සුදුසු අභ්‍යන්තර පාලන ක්‍රියාමාර්ග ගෙන මෙම අක්‍රමිකතා මගහරවා ගැනීමට පියවර ගන්නා ලෙස නගර සභා බලධාර්න් ගෙන් අපි ඉල්ලා සිටිමු.

Hot this week

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...

ත්‍රස්ත පනතට එරෙහිව මීගමුවේ උද්ඝෝෂණ ………

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ජනතාව ලබාදුන්නේ මර් ධන කාරී...

මිගමුව බන්ධනාගාර ගැටුම අපරාධයක්

අකිලා නදීෂානි බණ්ඩාර මීගමුව බන්ධනාගාරය තුළ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ...

පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය මහජන පැමිණිලි පිලිබදව උනන්දුවක් නෑ

පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට කරනු ලබන පැමිණිලි පිලිබදව අවශ්‍ය පියවර...

ඉදිරි දිනවල උතුරු මුහුදේ සුළිකුණාටුවක් ……..

ඉදිරි දිනවලදී දිවයිනවටා මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය සහ වරෂා...

Topics

මිගමුව මහා නගර සභාවේ පච ගොඩයි -කරපු වැඩක් නෑ….

මිගමුව මහා නගර සභාව  එදිනෙදා එකතුවන කුණු ටිකවත් කළමනාකරණය...

අග්බෝ සොයාගනී

අග්බෝ ඇතා සොයා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ එක්ව...

2030 සංචාරකයන් මිලියන පහක් – අමාත්‍ය විජිත හේරත්

අකිලා නදීෂානි බණ්ඩාර 2030 වසර වන විට ශ්‍රී ලංකාවට පැමිණෙන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img