කුඩු චෝදනාවකට හලාවත නගරසභාවේ පොහොට්ටු මන්ත්‍රී අත්අඩංගුවට

මත් ද්‍රව්‍ය සම්බන්ද  චෝදනාවකට  අත්අඩංගුවට ගැනීමට සොයමින් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ හලාවත නගර සභාවේ නාගරික මන්ත්‍රී වර්ණකුලසුරිය  ස්ටැන්ලි  ප්‍රනාන්දු නොහොත් තම්බිසිංඥෝ 65 අය අත්අඩංගුවට ගෙන ඇත

මිගමුව කටුව පිටියේ දී හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් එකක් සහ ග්‍රෑම් 8 ක් සමග මාර්තු   23 දින සවස අත්අඩංගුවට පත්වූ  හලාවත කුරුස පාඩුව වැල්ල ප්‍රදේශයේ පදිංචි කරුවන්වූ සෙල්වකුමාර් තමෙල් ප්‍රනාන්දු (37) සහ රංජිත් කුමාර් ප්‍රනාන්දු(43) දෙදෙනා ගෙන් ප්‍රශ්න කිරීම වලින් හෙලිදරවුවූ තොරතුරු අනුව

පොලිසියට කට්ටි පනිමින් සිටි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ හලාවත නගර සභාවේ නාගරික මන්ත්‍රී වර්ණකුලසුරිය ස්ටන්න්ලි ලාවුස් ප්‍රනාන්දු නොහොත් තම්බිසිංඥෝ 65 යන යයි.

ලැබුණු තොරතුරකට අනුව  මෙමසැකකරු දංකොටුව ප්‍රදේශයේදී අද උදැසන  මිගමුව කොට්ටාශයේ දුෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සම්පත් දිසානායක මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසිනි

මෙම වැටලීම සදහා පොලිස් සැරයන් 52609 ජයකොඩි පොලිස් කොස්තාපල් වරුන්වන 78142 ප්‍රභාත් 82756 ගයාන් ,37928 වන්නිනායක,82442 පෙරේරා ,88441 සහ පොලිස් රියදුරු 80931 විජේරත්න  යන නිලධාරින්ද සහභාගිවී ඇත.

Hot this week

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

Topics

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img