මුහුද රළුයි ආපසු ගොඩට එන්න -නාවික හමුදාව

මන්නාරම සිට පුත්තලම කොලබ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල  සුළගේ වේගය පැයට කිලෝමීටර් 70-80 දක්වා වැඩිවීමේ ඉහල හැකියාවක් ඇති බවත් මේ නිසා මුහුද ඉතා  රළු වන බැවින් 20 වනදින අලුයම 0530 දක්වා මුහුදු නොයන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මේ අතර පවත්නා අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් දකුණ, නිරිත දිග, බටහිර මුහුදු ප්‍රදේශයෙන් මුහුදු ගිය සියලු ධීවරයන්ට නැවත ළඟම ඇති ධීවර වරායට ළඟා වන ලෙස නාවික හමුදාව ප්‍රකාශ කරයි.

එසේම ධීවර කටයුතු සඳහා මුහුදු නොයන ලෙසත් නාවික හමුදාව ධීවරයින්ගෙන් ඉල්ලා සිටියි.

Hot this week

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img