මිගමුව මහනගරසභා දේපල අයාලේ – නගර සභිකයන් මරනින්දේ

මිගමුව මහනගර සභාවට අයත් දේපොළ කාලයක් තිස්සේ අයාලේ යමින් තිබෙන බව පෙනෙන්නට ඇත.බස්නැවතුම්පොළ ආසන්නයේ  අක්කරයක් පමණ විශාලත්වයක් ඇති   තැබෑරුම් වත්ත නමැති ඉඩම   මෙවැනි එක  ස්ථානයකි.

අද මෙම ඉඩම කිසිදු ප්‍රයෝජනයකට නොගෙන වල්බිහිවිමට ඉඩහැර ඇතිඅතර පිටතින් ගෙනැවිත්දමන කුණු තැනින් තැන ගොඩගැසී ඇති අතර ඉඩම තුල ඇති කඩාවැටුණු ගොඩනැගිලි කොටස්තුල විවිධ නීතිවිරෝධී ක්‍රියා සිදුවන බවට තොරතුරු වාර්තාවෙයි. ඉතා ඉහල චෙලද පොළ වටිනාකමක් සහිත  මෙම ඉඩම මහා නගර සභාව විසින් මිලදීගෙන ඇත්තේ සභා අරමුදල වැයකරමිනි සභා අරමුදල් යනු ජනතාවගේ බදුමුදල්ය

සභාව සතුමේ වටිනා  දේපල වල්බිහිවී යාම පිළිබදව ප්‍රදේශය නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරයා නොදන්නවා නම් සහ ඔහු මේ පිලිබදව  මහාසභාවේදී හෝ කමිටුවලදී කතා නොකරන්නේනම්  ඔහු පිලිබදව මීලග මැතිවරණයේදී සුදුසු ප්‍රතිචාරය දැක්වීම ජනතාවගේ වගකීමකි.

ස්ථිර කාර්යක් සදහා යොදා ගන්නා තෙක් මෙම භුමිය නගරයට පැමිණෙන වාහන ගාල්කිරිම සදහා යොදා ගතහැකිය එමගින් කිහිප දෙනෙකුට රැකියා මෙන්ම සභාවට අදායමක් උපයාගැනීමේ හැකියාවද ඇත.  එමෙන්ම මීගමුවේ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට විශාල බදාවක්ව පවතින රාත්‍රී වෙළද පොළ මෙම භුමියේ  පැවැත්විය හැකිය.

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img