සජිත් අලුත් දේශපාලන ගමනක -තිස්ස අත්තනායක

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් පරාජය වීමට හේතුව එක්සත් ජාතික පක්‍ෂයේ පූර්ණ සහාය හිමි නොවීමත් පක්‍ෂයේ ඇතැමුන් කකුලෙන් ඇදීමේ ප්‍රතිපත්තියක් ගෙන යාමත් බව සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා අදහස් දක්වමින් පැවැසීය.

එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කළ රටට අහිතකර වැඩ මෙන්ම උතුරේ දෙමළ දේශපාලඥයින් සමඟ ඇති කර ගත්තා යැයි සදහන් ගිවිසුම් පිළිබදව දකුණේ සිංහල බෞද්ධ ජනතාව අතර විශාල සැකයක් හා බියක් ඇතිවී තිබීමත් සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජයට හේතු වූ බව පෙන්වා දෙන තිස්ස අත්තනායක මහතා අන් සියළු දේටත් වඩා ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් සංවේදී වන දකුණේ මධ්‍යස්ථ බහුතර ජනතාව සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඈත්වීමද මෙම පරාජයට හේතු වු බව පෙන්වා දුන්නේය.

මේ සියළු අභියෝගයන් හමුවේ වුවද සජිත් ප්‍රේමදාස මහතා බිම් මට්ටමේ පාක්‍ෂිකයින් දිනා ගනිමින් පක්‍ෂයට හොඳ ජන්ද පදනමක් ඇති කර දීමට මේ මැතිවරණයෙන් සමත් වීම අගය කළ යුතු කරුණක් බවයි අත්තනායක මහතා කියාසිටියේ.

හොද ජවයකින් රටට වැඩ කිරිමට ඔහුට තිබූ අවස්ථාව අහිමි වීම මේ රටේ අනාගතය පිළිබදව සුභ දැක්මක් ඇති තරුණයන්ට සිදුවු ආධාරණයක් ලෙස තමන් දකින බවත් ඔහු පැවසුවේය.

පරාජයෙන් අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා පක්‍ෂයේ සියළු තනතුරු වලින් ඉවත් වූයේ ඉදිරියේදී තවතවත් ශක්තිමත් අයුරින් ජනතාවට සේවය කිරීම සදහා සුදුසු වටපිටාවක් සකස් කර ගැනීමේ අරමුණින් බවද ඉදිරියේදී නව දැක්මක් සහිත නව ගමනකින් රටට සේවයක් කිරීම ඔහුගේ ඉදිරි අරමුණ බවද තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

lanka c news

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img