වජිර අබේවර්ධනගේ රත්තරන් ගනුදෙනුව පිළිබඳව රහස් පොලීසිය චමුදිතගෙන් ප්‍රශ්න කරයි

-

පසුගිය දිනක වජිර අබේවර්ධන සහ නාලානන්ද කොඩිතුවක්කු විසින් මෙහෙය වූ රත්තරන් වංචාව යනුවෙන් සිදුකල වැඩසටහන් දෙක පිළිබඳව ප්‍රශ්න කිරීමට අද රහස් පොලීසිය මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා කැදවා තිබුනා .

ඔහු පවසා සිටියේ පැය දෙකක පමණ ප්‍රශ්න කිරීමකින් අනතුරුව සටහන් ලබා ගත් බවයි.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here