ගුවන් තොටුපොල අවට සරුංගල් ගුවනේ යැවීම දඩුවම් ලැබියහැකි වරදක්

-

කටුනායක ගුවන් තොටුපොල ඇතුළු ශ්‍රී ලංකාව තුල පිහිටි සියලු ජ්‍යාතන්තර ගුවන්තොටුපොළ අශ්‍රිතව කිලෝමීටර 5හක වපසරියක්තුල  මීටර 300 කට ඉහල අහසේ සරුංගල් හෝ එවැනි කුමනහෝ වස්තුවක් ගුවනේ යැවීම පවත්නා නිතිය යටතේ දැඩි දඩුවම් ලැබියහැකි වරදක් බව ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා පුද්ගලික සමගම පවසයි.

මෙම ප්‍රදේශයේ  සරුංගල් හෝ එවැනි කුමනහෝ වස්තුවක් ගුවනේ යැවීම ජිවිත මෙන්ම දේපල හානි සිදුවියහැකි බරපතල අවදානම් සහගත කටයුත්තක් බවද ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා පුද්ගලික සමාගතවදුරටත් පවසයි

පසුගිය වසර කීපයක සිට සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් මෙම මෙම  කරුණ සම්බන්ධයෙන් සරුංගල් මාසයේදී ප්‍රසිද්ධියක් ලබදෙනබව ද  ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ අලවි ප්‍රවර්ධනසහ මාධ්‍ය ඒකකය වැඩිදුරටත් දැනුම්දෙයි

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here