විදේශ ගත ඔබට අයිති ලංකාවේ ඉඩම් මදුරු තවාන් ද ?

මිගමුව කටාන වෙන්නප්පුව මාරවිල  යන ප්‍රදේශවල අතහැරදමා වල්බිහිවී ඇති බිම්කොටස් සහ කුඩා ඉඩම් බහුල වශයෙන් මදුරුවන් බෝවන මදුරු තවන්බවට පත්වි ඇත.

මෙම බිම්කොටස්වල හිමිකරුවන් බොහෝවිට ව්දේශයන්හි රැකියාකරන ශ්‍රී ලංකීකයන්ය.ඔවුන් මෙම ඉඩම් ආයෝජනයක් ලෙස මිලදීගෙන ඇතිඅතර මෙම බොහෝ ඉඩම් කිසිවෙකු විසින් රැකබලා ගැනීමක්ද නොකරයි .මෙම හිස් ඉඩම්වලට කසල ගෙනවිත් දැමීමට පුරුදුවූ සිටින පිරිස් ගෙනවිත් දමන කසලමලු තුල ඇති යෝගට් කෝප්ප ටින් වැනි භාජන වල ජලය පිරීමෙන් මදුරුවන් බෝවීම සිදුවේ.

මෙලෙස වල්බිහිවූ ඔබට අයත් ඉඩම් ලංකාවේ තිබේනම් ඒවා වල්බිහිවී නොදී පිරිසිදුව තබාගැනීමට රැකබලා ගැනීමට  අසල් වැසියෙකුට හෝ ඥාතියෙකු හට පැවරීම මගින් ඔබේ ඉඩමේ පාලුබව නැතිවන අතරම ඩෙංගු මදුරුවන් බෝවීම වලක්වාලීම සදහා කරනුලබන මහගුසේවයක් ද වනු ඇත.

විදේශ ගතව සිටින මෙවැනි ඉඩම්හිමි හිතවතුන්ගේ අවධානය පිණිසයි.

Hot this week

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

ලුනු මිදෙල්ල ගහක් සුද්දාගේ මෝලට ගොස් ආපසු කනත්තට පැමිනෙයි

වෑත්තාව පොදු සුසාන භුමියේ  කඩා වැටිතිබු ලුනු මිදෙල්ල ගසක...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img