චාලිගේ මිනීමරුවන් සොයා මිගමුව පොලීසිය පරීක්ෂණ අරබයි

කුඩුවට භූමිතෙල් දමා ගිනිතැබීමෙන් ඇතිවූ මරණිය පිළිස්සුම් තුවාල හේතුවෙන් මිගමුව කොප්පර හන්දිය ආසනයේ නිවසක සුරතලයට ඇතිකළ රොටර් වයිල්ඩ් වර්ගයේ සුනඛයෙකු මියයාමේ ශෝචනීය පැමිණිල්ලක් පිලිබදව මිගමුව පොලිසියේ විවිධ පැමිණිලි අංශයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත.

මෙම 30 වනදින අලුයම අසාමාන්‍ය ලෙස කෑගසන ශබ්දය පිලිබදව සොයා බැලීමට නිවසින් පිතට පැමිණි ගෙහිමියන්ට සුනඛයාගේ කුඩුව ගිනිගන්නා දක්නට ලැබී ඇත.

පිළිස්සුම් තුවාල සහිතව සිටි  වයස අවුරුදු දෙකක් පමණවන චාලි නමැති සුරතලා ගේ ජීවිතය  බේරා ගැනීමට පශුවෛද්‍යවවරු උත්සහාකලද එය ව්‍යාර්ථ වුයේ සිදුවී තිබුණු පිළුසුම් තුවාල බරපතල වීම හේතුවෙනි චාලිගේ අයිති කරුවන් ප්‍රකාශ කරන්නේ ගිනිගන්නා කුඩුව තුලින් භූමිතෙල් ගද වාහනය වූ බවයි.

සත්ව හිංසනය පිළිබද පනතට අනුව සතෙකු කෘරලෙස ඝාතනය කිරීම දඩුවම් ලැබීය හැකි සහ වරෙන්තුවක් නොමැතිව පොලිසියට අත්අඩංගුවට ගතහැකි වරදක් බව පෙන්වාදෙන සතුන්ගේ අයිතිවාසිකම් පිලිබදව කටයුතුකරන පුද්ගලයන් සහ සංවිධාන චාලිගේ මරණයට වගකිවයුතන් අත්අඩංගුවට ගෙන යුක්තිය ඉටුකිරීම පොලිසියේ වගකීමක් බව ප්‍රකාශ කරති.

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img