32 C
Negombo
32 C
Negombo

මිගමුව මහනගර සභාවේ සභා දේපල නීතිකටයුතු එජාපයට

-

මිගමුව මහනගර සභාවේ සභා දේපල නීතිකටයුතු සහ සේවක සුභසාධන කාරක සභාවේ2019 වර්ෂයේ  සභාපති වශයෙන් ගිහාන් ප්‍රනාන්දු එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රී වරයා  නිතරගයෙන් තෝරා පත්කරගෙන ඇත.

.නාගරික මන්ත්‍රීවරුන්ගේ රහස් ජන්දයෙන් මෙම කාරක සභාව සදහා බෝතලගේ මනෝජ් රුවන් මිල්රෝයි ප්‍රනාන්දු, වීරසිංහ පතිරාජ දොන් පියුම් රේණු වීරසිංහ, වර්ණකුලසූරියඅන්තෝනි රොෂාන් කොණ්ඩඩ් ප්‍රනාන්දු ,සුමිත් ප්‍රසන්න නිරෝෂන් ප්‍රනාන්දු ,කුරුකුලසූරිය සෙබස්තියන් නිවුමන්  ප්‍රනාන්දු , යන නාගරික මන්ත්‍රීවරුන් තෝරාගෙන ඇත.

මේම  නාගරික මන්ත්‍රී වරුන් සියලුදෙනාම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරති.

මෙම කරුණ පිලිබදව දයාන් ලාන්සා නගරාධිපතිවරයාගෙන් අපවිමසිමක් කල ඔහු ප්‍රකාශ කලේ  නගරයේ සංවර්ධනය කටයුතුවලදී  සම්මුතියෙන් තීරණ ගැනීමේ වටිනාකම පෙන්වමින්     2019 වර්ෂය සදහා  ඒකාබද්ධ අයවැය ලේඛනයක් ඉදිරිපත්කර සම්මත කරගගැනීමට හැකියාව ලැබුනා .

එමෙන්ම ප්‍රතිපක්‍ෂයට කාරක සභාවක පුර්ණ බලය ලබාගැනීමට හැකිවීමෙන් පෙන්වුම්කරන්නේ   මිගමුව මහා නගරසභාව  ගත් එම තීරණය තව දුරටත් පුළුල් වී ඇතිබවයයි නගරාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශකලේය

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.