දගොන්නේ කුඩු ගඩා කුඩුවට

ලක්‍ෂ තුනක පමණ වෙළද පොළ වටිනාකමක් ඇතිමත්කුඩු ග්‍රෑම් 28 යි  මිලිග්‍රෑම් 375 ක් සහ රුපියල් 180000 ක මුදල් සමග  මිගමුව කොට්ටාශයේ විෂ මත්ද්‍රව්‍ය ඒකකය සහ පොලිසියේ දුෂණ මර්ධනය සිදුකල වැටලීමකදී අත්අඩංගුවට ගෙන මිගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවූ    දගොන්නේ කුඩු ගඩා සහ ගෝලයා මෙම මස 30 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර ඇත.

මිගමුව පොලිසියේ දුෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක අයේෂ් පෙරේරා මහතාට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ඇත්තේ ගඩා යන අන්වර්ථ නාමයෙන් හදුන්වන දාගොන්න හොරකලේ වත්ත ප්‍රදේශයේ පදිංචි කරුවෙකු සහ ඔහුගේ ගෝලයෙකු බවකියන දගොන්නේ පදිංචි 36 වියැති විවාහකයෙකි.

මොවුන් දෙදෙනා  කටුවැල්ලේගම නිල්පනාගොඩ දාගොන්න අලුතපොල කිබුලාපිටිය අවට ප්‍රදේශවලට හෙරොයින් බෙදාහරින ජාවාරම් කරුවන් දෙදෙනකු  බව සිදුකල විමර්ශන වලදී අනාවරණය කරගෙන ඇත.

මිගමුව කොට්ටාශයේ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපති චාමර සම්පත්  සහ පොලිසියේ දුෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපතිඅයේෂ් පෙරේරා මහතා සමග මෙම වැටලීම්වලට  31753 දමිත් 72492 නිශාන්ත 1959 තෙන්නකෝන් 38339 තුෂාර 8684 පතිරණ 72422 ශාන්ත 34512 ගමගේ යන  පොලිස් නිලධාරින්ද සහභාගී වී ඇත.

Hot this week

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

ලුනු මිදෙල්ල ගහක් සුද්දාගේ මෝලට ගොස් ආපසු කනත්තට පැමිනෙයි

වෑත්තාව පොදු සුසාන භුමියේ  කඩා වැටිතිබු ලුනු මිදෙල්ල ගසක...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img