හරිස්චන්ද්‍ර පුරයේදී පොලිසියේ ගිනිඅවියක් පත්තුවී දෙදෙනෙකු රෝහලේ

සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සදහා හරිස්චන්ද්‍ර පුරයට ගිය කටාන  පොලිසියේ  පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සමග කලහකාරී ලෙස හැසුරුණු පුද්ගලයෙකු ගේ දකුණු අතට වෙඩිවැදී මිගමුව දිස්ත්‍රික් මහරෝහලට ඇතුලත් කර ඇත.

22 දින සවස 5.35 ට පමණ ස්ත්‍රී දුෂණයක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත එහි සැකකරු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් සොයා ගොස් ඇත.සැකකරු නිවසේ නොසිට ඇති අතර ඔහුගේ ඥාති පුද්ගලයෙකු විසින් බීමත්ව කලහකාරී ලෙස හැසිරෙමින් පොලිස්  නිලධාරියෙකුට පොල්ලකින් පහර දී නිලධාරියා සතු පිස්තොල අවිය උඳුරා ගැනීමට තැත් කර තිබේ.මෙම අවස්ථාවේ පොලිස් නිලධාරියාගේ අතතිබු පිස්තෝලය පත්තු වී කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයාගේ දකුණු අතට වෙඩි වැදී තුවාල සිදුව ඇත.

මෙසේ තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ 40 හැවරදී ලංකේෂ්වර කුසුම්සිරි ද සිල්වා නමැති විවාහකයෙකි මෙම සිද්දියේදී තැලුම් තුවාල සිදුවී ඇති පොලිස් කොස්තාපල් මෛත්‍රීරත්න87134  මහතාද මිගමුව මහරෝහලේ 5 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබයි.

සිද්දිය සම්බන්ධයෙන් මිගමුව ජ්‍යෙෂ්ඨ පොලිස්  අධිකාරී චන්දන අතුකෝරාල මහතාගේ උපදෙස් අනුව සහකාර පොලිස් අධිකාරී ජයවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ කටාන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කෝසල නවරත්න මහතා ඇතුළු නිලධාරීන් විසින් වැඩිදුර  පරීක්ෂණ සිදුකරයි

Hot this week

මිගමුව මහා නගර සභාවේ නිලධාරිගේ ඉන්ධන භාවිතය රතුඉරපනී

මිගමුව මහා නගර සභාවේ විධායක නිලධාරිනියක් විසින් තමන්ට හිමි ...

සෙල්බි පාර මාළු වෙළදපොල නගර සභාවේ – දේවස්ථානයට අයිතියක්නෑ

මිගමුව මහානගර සභාවට අයත් සෙල්බි පාර එහි ඇති දේපොළ...

සිදුවේ නිවසක ගමන් බෑගයක දැමු මළසිරුරක් …..

ඝාතනය කර නිවස තුලම ගමන් බෑගයක දමා තිබියදී සිදුව...

හොරාකන නගර සභා දේපොළ අත්පත් කරගැනීමේ මෙහයුම අඛන්ඩව ………නගරාධිපති

අනීතිකව විවිධ පුද්ගලයන් විසින්  බුක්ති විදිමින් සිටින නගර සභාවට...

මුදල් දී අපායට යන්න මිගමුව බස් නැවතුම් පොලට එන්න

දිනකට දහස් ගණනක් පැමිණෙන මිගමුව බස් නැවතුම් පොලෙහි සනීපාරක්ෂක...

Topics

මිගමුව මහා නගර සභාවේ මහ ගෙදරටත් ඔප්පුවක් නෑ ………….. ?

මිගමුව මහා නගර සභාවට අයත් දේපල පිළිබද නිවැරදි ලේඛන...

මිගමු වෙරලේ තාවකාලික ඉදිකිරිම ඉවත්කරයි

මීගමුව කුට්ටිදුව වෙරළ කලාපයේ සිට කම්මල් තොට මෝය දක්වා...

මිලියන 108 ක කොකේන් ගෙනා ඉන්දීය ජාතික භූ විද්‍යාඥයා අත්අඩංගුවට

වයස අවුරුදු 60ක ඉන්දීය ජාතික භූ විද්‍යාඥයෙකු රුපියල් මිලියන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img