ETI අධ්‍යක්ෂක මණ්ඩලයේ හතරදෙනෙකු ඇපමත මුදාහරී

එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ම්න්ට් (ETI) මුල්‍ය ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන්හතර දෙනෙකු වන   දීපා එදිරිසිංහ ,නාලක  එදිරිසිංහ අසංක එදිරිසිංහ, සහ ජීවක එදිරිසිංහ යන අයට ලක්ෂ පහ බැගින්වූ ශරීර ඇපමත මුදාහැරීමට මිගමුව ප්‍රධාන  මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසුරිය මහත්මිය  විසින් 28 වනදින නියෝග කළේය.

මිගමුව කුරණ  මංගල පාරේ පදිංචි අනුෂා ජයන්ති මහත්මිය විසින් 2011 අංක 42  මුදල් ව්‍යාපාර පනතේ 20 වන වගන්තිය    යටතේ  ගොනුකරන ලද නඩුවකට අදාලව අධිකරණය විසින් නිකුත් කර තිබු නොතිසියකට අනුව අධිකරණයහමුවේ පෙනීසිටි   එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ම්න්ට් (ETI) මුල්‍ය ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන්හතර දෙනෙකු මෙසේ ඇපමත මුදාහරිනු ලැබූ අතර වැඩිදුර විමර්ශන කටයුතු සදහා 2019 .03 05 මෙම නඩුව යලි කැදවීමට දින නියම කරනු ලැබිය

එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ම්න්ට් (ETI) මුල්‍ය ආයතනයේ තැන්පත් කරුවන්  පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට  නිහඩ විරෝද තාවයක නිරතවිය.

Hot this week

කෝටි 22 ක් වියදම්කල මිගමුව බස් නැවතුම්පොළ කඩාවැටේ ……….

අපවෙත ඇති  තොරතුරුවලට  අනුව මිගමුව බස්නැවතුම්පොළ ඉදිකිරිම සදහා මිලියන...

මිගමුව මහා නගර සභාවේ නිලධාරිගේ ඉන්ධන භාවිතය රතුඉරපනී

මිගමුව මහා නගර සභාවේ විධායක නිලධාරිනියක් විසින් තමන්ට හිමි ...

සෙල්බි පාර මාළු වෙළදපොල නගර සභාවේ – දේවස්ථානයට අයිතියක්නෑ

මිගමුව මහානගර සභාවට අයත් සෙල්බි පාර එහි ඇති දේපොළ...

සිදුවේ නිවසක ගමන් බෑගයක දැමු මළසිරුරක් …..

ඝාතනය කර නිවස තුලම ගමන් බෑගයක දමා තිබියදී සිදුව...

හොරාකන නගර සභා දේපොළ අත්පත් කරගැනීමේ මෙහයුම අඛන්ඩව ………නගරාධිපති

අනීතිකව විවිධ පුද්ගලයන් විසින්  බුක්ති විදිමින් සිටින නගර සභාවට...

Topics

මුදල් දී අපායට යන්න මිගමුව බස් නැවතුම් පොලට එන්න

දිනකට දහස් ගණනක් පැමිණෙන මිගමුව බස් නැවතුම් පොලෙහි සනීපාරක්ෂක...

මිගමුව මහා නගර සභාවේ මහ ගෙදරටත් ඔප්පුවක් නෑ ………….. ?

මිගමුව මහා නගර සභාවට අයත් දේපල පිළිබද නිවැරදි ලේඛන...

මිගමු වෙරලේ තාවකාලික ඉදිකිරිම ඉවත්කරයි

මීගමුව කුට්ටිදුව වෙරළ කලාපයේ සිට කම්මල් තොට මෝය දක්වා...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img