ලක්ෂමන් කිරිඇල්ල කියන්නේ පට්ටපල් බොරු – මහින්ද රාජපක්‍ෂ

ව්‍යවස්ථා කෙටුම්පත පිලිබදව ලක්ෂමන් කිරිඇල්ල අමාත්‍යවරයා පට්ටපල් බොරු ප්‍රකාශ කරනබව විපක්‍ෂ නායක  මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

විපක්‍ෂ නායකවරයා මෙම අදහස් ප්‍රකාශ කලේ මීගමුවේ ඉදිකළ නව සංචාරක හෝටලයක් විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඉදිරිපත්කල ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

ව්‍යස්ථ කෙටුම පතේ 75% ක් ඇත්තේ සර්වපාක්ෂික සමුළුවේදී තමන් එකගවූ කරුණු බවට ලක්ෂමන් කිරිඇල්ල අමාත්‍යවරයා කරන ප්‍රකාශ පට්ටපල් බොරුබවත් ඔහු කියන්නේ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති තුමිය එකගවූ කරුණු පිලිබදව බවද විපක්ෂ නායක වරයා පැවසීය

මෙහිදී මැතිවරණ කොමසාරිස්වරයාකරන ලද  ඉල්ලා අස්වීමේ ප්‍රකාශය පිලිබදව අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කලයුතු වන්නේ  අස්වෙන බව කියමින් මධ්‍යහමු පැවැත්වීම නොව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පියවරගැනීම බවස්දහන්කළේය.

තවදුරටත් අදහස් පල කල විපක්‍ෂ නායක වරයා   අලුත් නීතියක් ක්‍රියාත්වීම ආරම්භ වනතෙක් බලපැවැත්වෙන්නේ එම නීතියට පෙර තිබු නිතිය නිසා පැරණි ක්‍රමය යටතේ මැතිවරණ කොමිසමට පළාත් සභා මැතිවරණය පැවත්ත්විමට හැකියාව ඇතිබවත්  කොමිසමේ සභාපති වරයා ඒ අනුව විසුරුවා හැර ඇති පළාත් සභා සදහා මැතිවරණයක් ප්‍රකාශ කලයුතු බව ද පෙන්වා දුන්නේය.

මැතිවරණ කොමිසමේ තීරණයට එරෙහිවන අයට  උසවිගොස් තීරණයක් ලබාගත හැකිබවද විපක්‍ෂ නායක මහින්ද රාජපක්ෂ  මහතා පෙන්වා දුන්නේය

Hot this week

බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක මාහිමියන්ට මීගමුවේ ජනතා උපහාරය

අමරපුර මූලවංශික මහා නිකායේ බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක...

මිගමුව රෝහලේ ඩෙංගු රෝගීන් 60 ක් – බන්ධනාගාරයේ හයක්

මේ වනවිට මිගමුව කටාන සහ සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

මිගමුව බන්ධනාගාරයේ රැදවියෙකු රෝහලේදී මියයයි – ඩෙංගු රෝගීන් 6 දෙනෙකුත් හමුවෙයි

මීගමුව බන්ධනාගාර යේ සිටියදී අසනීප වීම නිසා මිගමුවදිස්ත්‍රික් මහ...

මිගමුව මහා නගර සභාවේ මාලිමා මන්ත්‍රී වරුන්ට කශේරුකාවක් තිබේද…..?

මිගමුව සෙල්බි පාරේ නවත්වන වාහන වලින් නිත්‍යානුකුල අවසරයක් අනුමැතියක්...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට නගරසභාවත් හවුල්ද ?

මිගමුව නව මාළු වෙළද පොලේ සහ  ඒ ඉදිරිපිට සෙල්බි...

Topics

මීගමුවේ පන්දම් විරෝධය

බඩුමිල අඩුකර ජනතාවට සහන සලසන ආණ්ඩුවට බලකරමින් මිගමුව පෝරුතොට...

සතියකට පැය 48 ක විදුලි කප්පාදුවක්

තලාහේන පේරුව ප්‍රදේශයේ  විදුලිබල මණ්ඩලය විසින් සිදු කරන  අඛණ්ඩ...

නගර සභාවේ තවත් අක්කර පහකට කණකොකා හඩයි

මිගමුව ශාන්ත මරියා විදුහල විසින් ක්‍රීඩා කටයුතු සදහා  ප්‍රයෝජනයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img