මාකදුරේ මධුෂ් සමග 25 ක් ඩුබායිහිදී අත්අඩංගුවට අමල් පෙරේරාත් ඒ අතර

-

මෙරටින් පලා ගොස්සැගව සිටි ප‍්‍රබල පාතාල නායකයෙකු වන මාකඳුරේ මදූෂ් සමග තවත් 25 දෙනෙකු  ඩුබායිහි දී  අත්අඩංගුවට ගෙන ඇත.

ඩුබායිහි හෝටලයකදී කොකේන් මත්ද‍්‍රව්‍ය තොගයක් සමග  අත්අඩංගුවට ගත් පිරිස අතර මෙරට ජනප‍්‍රිය ගායන ශිල්පි අමල් පෙරෙරාද වන බව වාර්තා වෙයි.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here