32 C
Negombo
32 C
Negombo

රටපුර තැනින් තැන විදුලිය විසන්දි වේ

-

නොරොච්චෝල් බලාගාරයේ එක් විදුලි උත්පාදන යන්ත‍්‍රයක් අද දහවල් බිද වැටීම නිසා පද්දතිය සමතුලිත කිරීම විටින් විට රට පුරා විවිධ ප‍්‍රදේශයන්හි විදුලිය  ව්සන්ධි කිරීමට  ක‍්‍රියාමාර්ග ගැනෙන බව විදුලි බල අමාත්‍යංශය සදහන් කරයි.

තාක්‍ෂණික දෝෂයක් නිසා බිද වැටුනු විදුලි උත්පාදන යන්ත‍්‍රය යථා තත්වයට පත් කරන තෙක් මෙම තත්වය ඇති විය හැකි බවත් ඉක්මනින්ම යථා තත්වයට පත්වනු ඇති බවත් අමාත්‍යංශය ප්‍රකාශකර ඇත.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.