කොචිචිකඩේ නවපාලම නිලවශයෙන් විවෘත වේ

-

 

කොචිචිකඩේ නවපාලම නිලවශයෙන් විවෘත කිරිම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉරිදා 17 දින පැවැත්විණි.

මෙම අවස්ථාවට කබීර් හසීම් රන්ජන් රාමනායක එඩ්වඩ ගුණසේකර නිරෝෂන් පෙරේරා   කාවින්ද ජයවර්ධන මහතා ඇතුළු  මැති ඇමතිවරු පිරසක් සහභාගී විය.

ජයාරූප – මංජුල දල්පදාදු

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here