ETI ආයතනයේ  මුල්‍ය වංචාවන් පිලිබදව රජ්‍ය යාන්ත්‍රණයේ ක්‍රියාත්මක වීම අකර්මන්‍යයයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  නීතිපති දෙපාර්තමේන්තුව හෝ වෙනත් රජයේ  වගකිවයුතු   ආයතනයක් විසින්  (ETI) ආයතනයේ  මුල්‍ය වංචාවන් පිලිබදව කිසිදු පියවරක් නොගෙන තිබෙන පසුබිමක තැන්පත් කරුවන්ටම අපරාධ අධිකරණ වලට පැමිණ අපරාධ නඩු පැවරීමට සිදුව ඇතැයි නීතිඥ හරිත් හෙට්ටිආරච්චි මහතා පවසයි.

එ මහතා මෙම කරුණු අනාවරණය කලේ .එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ම්න්ට් (ETI) මුල්‍ය ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන්හතර දෙනෙකු වන   දීපා එදිරිසිංහ ,නාලක  එදිරිසිංහ අසංක එදිරිසිංහ, සහ ජීවක එදිරිසිංහ යන අයට එරෙහිව මිගමුව  අධිකරණයේ  ගොනුකරඇති නඩු තුනකට  අදාලව අද මිගමුව අධිකරණයේ පැවති නඩු විභාගයෙන් අනතුරුව   මාධ්‍ය වෙත අදහස් පළකරමිනි

මිගමුව කුරණ  මංගල පාරේ පදිංචි අනුෂා ජයන්ති මහත්මිය විසින් 2011 අංක 42  මුදල් ව්‍යාපාර පනතේ 20 වන වගන්තිය    යටතේ මෙම නඩු  පවරා ඇත.

නඩුවලට අදාලව විත්ති පාර්ශවයෙන් ඉදිරිපත්කරනලද මුලික විරෝධතා සදහා ප්‍රතිඋත්තර පැමිණිලි පාර්ශවය වෙනුවෙන් ගොනුකලබවත් ඉදිරි කටයුතු සදහා දිනයක් ලබා දුන් බවද  නීතිඥවරයා පැවසිය.

මෙය බරපතල තත්වයක් බවද  රටේ තිබෙන මුල්‍ය ව්‍යාපාර පිලිබදව නියාමනයක් සිදුවෙනවද එමනියමනයන්ට අනුව මෙම ආයතන කටයුතු කරනවද යන්නපිලිබදව බරපතල තත්වයක් තිබෙන බවද පැවසූ නීතිඥවරයා රටෙහි මුල්‍ය සමාගම්වල ආයෝජනයකරන ජනතාවගේ අයිතිවාසිකම්වලට බරපතල හානියක් සිදුවී ඇතිබවද ඔවුන්ගේ ආයෝජන මුදල් වංචාකර තිබෙන සාවද්‍ය පරිහරණය කර ඇති අවස්ථාවක රජ්‍ය යාන්ත්‍රණයේ ක්‍රියාත්මක වීමේ අකර්මන්‍ය බවක් ඕනෑම කෙනෙකුට පෙනෙන්නට තිබෙන බවද වැඩිදුරටත් පැවසිය.

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img