ඇමරිකන් රිවෝල්වරයක් සමග ජිව උණ්ඩ 30 ක් දුන්ගාල්පිටියෙන් අසුවෙයි

මිගමුව දුන්ගාල්පිටිය පොල්අතු කදන් බොක්ක වෙරළ ආසන්නයේ තිබී ඇමරිකාවේ නිෂ්පාදිත රිවෝල්වරයක් සහ ඒ සදහා භාවිතා කරන ජිව උණ්ඩ 30 ක් දුන්ගාල්පිටිය පොලිසිය විසින් සොයාගෙන ඇත.

දුන්ගාල්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස්පරික්ෂක රණසිංහ මහතාට ලැබුණු තොරතුරකට අනුව  සිදුකල විමර්ශනයේදී   රිවෝල්වරය සහ  ජිව උණ්ඩ සහිත පාර්සලය පොලිස්  විශේෂ කාර්ය බලකායේ  සහාය ඇතිව 29 වන සදුදා දින සවස 07.15 ට පමණ  පොලිසිය බාරයට ගෙන ඇත.

මේදිනවල සිදුවන සෝදිසි මෙහෙයුම් වලට බියෙන් යම් පුද්ගලයෙකු විසින් මෙම ගිනිඅවිය මුහුදු වෙරළට ගෙනැවිත් දමන්නට ඇතැයි පොලිසිය සැකපලකරන අතර .

මිගමුව ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී චන්දන අතුකෝරල මහතා ගේ උපදෙස් හා සහකාර පොලිස් අධිකාරී  4 රුවන් කුමාර සේකර මහතාගේ මෙහෙයවිමෙන් දුන්ගාල්පිටිය පොලිස් ස්ථානාධිපති වරයා  ගේඅධීක්ෂණයෙන්   අපරාධ විමර්ශන අංශයේ  ස්ථානාධිපති  ජයරත්න ද  සිල්වා මහතා විසින් මේ පිළිබද වැඩිදුර විමර්ශන සිදුකරයි.

පොලිස් සැරයන් වරුන් වන 25187 ජයසිංහ,8364 රුබසිංහ 22787 වසන්ත පොලිස් කොස්තාපල් වරුන්වන 55466 සෙනවිරත්න 16894 ගයාන් 45570 මාරසිංහ යන නිලධාරින්ද මෙම  විමර්ශන කටයුතු සදහා සහභාගිවී ඇත.

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img