ලක්‍ෂ 400 කප්පම් පැමිණිල්ලකට කටාන පොලිසියෙන් අත්අඩංගුවට ගැනීමට සොයන එජාපයේ හිටපු පළාත්සභා මන්ත්‍රීවරයා කවුද ?

ලක්‍ෂ 400 කප්පම්ක් ගැනීමට ව්‍යාපාරිකයෙකු  පැහැරගෙන ගිය කප්පම් කල්ලියක සාමාජිකයන් බවට  සැකකරන  කටාන පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට සොයනබව කියන බස්නාහිර පළාත්සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකු මිගමුව මහා නගරසභාවේ හිටපු පක්‍ෂ මාරුකිරීමේ වාර්තාවක් තබා ඇති නියෝජ්‍ය නගරාධිපති වරයෙකු මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයිවාර්තාවේ.

කටාන ආනන්ද පුරයේ   ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ චීන ජාතික බිරිද විසින්  කටාන පොලිසියට කරනලද පැමිණිලි අනුව සිදුකල විමර්ශන වලදී අත්අඩංගුවට ගත් සැකකරුවන් විසින් සිදුකල පාපොච්චාරණ වලදී මෙම දෙදෙනා මෙම  පැහැරගැනීමට සම්බන්ධවූ බවට එලිදරවුවී ඇතිඅතර මංකොල්ලයට යොදාගත් ගිනිඅවිය සහ මාංචු ලබාදුන්නේ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයා විසින්බව අත්අඩංගුවට ගත් සැකකරුවන් ප්‍රකාශ කර ඇතිබවද දැනගන්නට ඇත.

මාර්තු මස 22 දින නිවාස පරික්ෂා කිරීමට පැමිණි  පොලිස් නිලධාරීන් ලෙස පෙනිසිටිමින් නිවසට ඇතුළුවී ඇති සැකකරුවන් ව්‍යාපාරිකයා  පැහැරගෙන ලක්ෂ 90 ක් පමණ වටිනා මෝටර් රථයෙන්ම පැහැරගෙන කඩොල්කැලේ ලැගුම් හලකට රැගෙනවිත් දිනක් ඇතුලත කප්පම් මුදල් ලබාදීමට එකග කරවාගෙන කටුනායක ප්‍රදේශයට ගෙනගොස් දමා ඇතිඅතර උකස් කිරීමට රැගෙන යමින් තිබු ව්‍යාපාරිකයාගේ වාහනය පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img