මරාගෙන මැරුණු බෝම්බ කරුවන් මෙන්න

-

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාර එල්ලකළ ත්‍රස්තවාදීන් බෝම්බ කරුවන් නවදෙනෙකු පිලිබදවතොතුරු  පොලිසිය විමර්ශන නිලධාරීන්    විසින් හෙළිකරගෙන ඇතිබව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි  නීතිඥ රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කරයි.

වැඩිදුරටත් අනන්‍යතාවය තහවුරු කිරීම සදහා DNA පරීක්‍ෂණයක් ක්‍රියාත්මක බවද   බෝම්බ කාරියක් විසින්    දෙමටගොඩ මරාගෙන මැරෙන පිපිරවීම සිදුකර ඇතිබවද මාධ්‍ය ප‍්‍රකාශකවරයා හෙළිදරවු කරයි

කටුවාපිටිය බෝම්බ කරු

 

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here