මිගමුව නගරයේ කාණුවකින් ජිව උණ්ඩ 93 ක් හමුවෙයි

මිගමුව නගරයේ කාණුවකතිබී පතරොම් 93 ක් අද උදැසන 10.15 ට පමණ පොලිස් විශේෂ කාර්යබලකාය විසින් සොයාගනු ලැබීය.

පැරණි රාජ් සිනමා ශාලාව අසල කාණුවක් පවිත්‍ර කිරීමට ගිය මිගමුව මහා නගර සභාවේ  සේවකයන් මෙම පතරොම්  තිබෙනු දැක ඇතිඅතර  ඔවුන් විසින් කරන ලද දැනුම් දීමකට අනුව පැමිණි මිගමුව පොලිසිය සහ  විශේෂ  කාර්යබලකාය විසින් එම කානුව සහ අවට  පරික්ෂාකර ඇත.

මෙහිදී බෝර 12 තුවක්කු සදහා භාවිතා කරන සජීවී උණ්ඩ 93 ක් සහ මිලිමීටර් 3.8 රිවෝල්වර සදහා යොදන හිස් කොපු 20 ක් සොයාගෙන ඇත.

පවිත්‍රතා සේවකයන්ට අනුව මෙම කානුව අවසන් වරට මෙයට දින දෙකකට පෙර පවිත්‍ර කර ඇත. ඒ අනුව මිගමුව නගරයේ සිදුකරන සෝදිසි මෙහෙයුම් හේතුවෙන් කිසිවකු විසින්  මෙම පතොරොම් ගෙනැවිත් දමන්නට ඇතැයි පොලිසිය සැකපළ කරයි.

මිගමුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Hot this week

මදුරුවන් බෝකළ කටානේ 25 කට නඩු

ඩෙංගු රෝගය පාලනය කිරීම සදහා කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීකාරයාලය ...

මීගමුවේ මාලිමා පාලනයට වසරයි – නගරසභා දේපොළ තවමත් කොල්ලකරුවන් අතේ

ජාතික ජනබලවේගය මිගමුව මහානගර සභාවේ බලය ලබාගෙන වසරක් ගතවී...

ඉබ්‍රාහිම් නානගේ සම්බන්ධයක් තියෙනවා බ්‍රිටෝ – අනවශ්‍ය බලපෑම් එපා වින්දිතයන්

කටුවාපිටිය දෙවාස්ථානයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ පරීක්ෂණ කටයුතු...

බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක මාහිමියන්ට මීගමුවේ ජනතා උපහාරය

අමරපුර මූලවංශික මහා නිකායේ බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක...

මිගමුව රෝහලේ ඩෙංගු රෝගීන් 60 ක් – බන්ධනාගාරයේ හයක්

මේ වනවිට මිගමුව කටාන සහ සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

Topics

මිගමුව බන්ධනාගාරයේ රැදවියෙකු රෝහලේදී මියයයි – ඩෙංගු රෝගීන් 6 දෙනෙකුත් හමුවෙයි

මීගමුව බන්ධනාගාර යේ සිටියදී අසනීප වීම නිසා මිගමුවදිස්ත්‍රික් මහ...

මිගමුව මහා නගර සභාවේ මාලිමා මන්ත්‍රී වරුන්ට කශේරුකාවක් තිබේද…..?

මිගමුව සෙල්බි පාරේ නවත්වන වාහන වලින් නිත්‍යානුකුල අවසරයක් අනුමැතියක්...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට නගරසභාවත් හවුල්ද ?

මිගමුව නව මාළු වෙළද පොලේ සහ  ඒ ඉදිරිපිට සෙල්බි...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img