32 C
Negombo
32 C
Negombo

මීගමුවේ කාණුවකින් අදත් ජිව පතොරොම් අසුවෙයි

-

මිගමුව නගරයේ රුක්මනීදෙවි රගහල අසල අතුරු මාර්ගයක  කාණුවකතිබී අදත් ජිව පතරොම් 4 ක් හමුවී ඇත

කාණුව  පවිත්‍ර කිරීමට ගිය මිගමුව මහා නගර සභාවේ  සේවකයන් පිරිසක් මෙම පතරොම්  තිබෙනු දැක ඇතිඅතර  ඔවුන් විසින් කරන ලද දැනුම් දීමකට අනුව පැමිණි මිගමුව පොලිසියේ නිලධාරීන්  උණ්ඩ හතර ඔවුන්ගේ බාරයට ගෙන ඇත.

මිගමුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.