අවි ආයුද අතට ගන්නේ දුර්වල පුද්ගලයන් -මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපාණන්

අවි ආයුද අතට ගන්නේ දුර්වල පුද්ගලයන් ඔවුන්ගේ ශක්තිය අයුදයයි  ශක්තිatmalkam  මත් අය ආයුදඅතට නොගෙන තමන් අදහන ආගම අනුව පිළිතුරු දියයුතු බවත් එවිට  ප්‍රශ්නය නිරාකරණය කරගැනීමට හැකිවනබවද  කාදිනල්  මැල්කම් රංජිත් අගරදගුරු හිමිපාණන් ප්‍රකාශ කළේය.

උන්වහන්සේ මෙම අදහස් ප්‍රකාශකලේ ඊයේ සවස මීගමුවේ දෙපිරිසක් අතර ඇතිවූ නොසන්සුන් තාවයක් ඇතිවූ පෝරුතොට ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකින් සහ පෝරුතොට ජුම්මා පල්ලියේ පැවති සාකච්ජාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළකරමිනි.

මෙය බය සහ සැකය මතඇතිවූ ඉතාමත් අවාසනාවන්තසිද්දියක් මෙවන් අවස්ථාවල අපි ආයුද හරබයට සුදානම් වීම හොද නැහැ.

ආයුද අතට ගෙන කිසිම ප්‍රශ්නයක් විසදිය නොහැකියි ලෝකයේ එහෙම  විසදුම් ලබාදුන් අවස්ථාවක් නැහැ.කිසිම ආගමික ස්ථානයකට හිරිහැර කිරීම නොකලයුතුයි.

පිටතින් පැමිණ යම්පුද්ගලයන් වැරදි කරනවානම් ඔවුන් අත්අඩංගුවට ගෙන  නීතිමගින් කටයුතු කලයුතුයි ඒ සදහා cctv කැමරා දර්ශන යොදාගන්න පුළුවන්.

පසැල් විවෘත කිරීමට සුදුසු වාතාවරණය සකස්කරදෙන තුරු ඉවසසිටින ලෙස ඉල්ලීමක් කල කාදිනල් හිමිපාණන් ආරක්ෂක කටයුතු පිලිබදව කරන ලද ඉල්ලීම මෙතෙක් ක්‍රියාත්මක කර නැහැ විශේෂයෙන්ම මිගමුව එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා සියලු ස්ථාන පරික්ෂා කරනලෙස  රජයේ ඉහලම තැන්වලින් ඉල්ලා සිටියත් ඔවුන්  එය සිදුකලේ නැහැ.

අපේ නායකයන් බොරුකියන්න   පුරුදුවෙලා අපට බොරු කියනවා ඒගැන කණගාටුවන බවද අගරදගුරු හිමිපාණන් ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට කතෝලික පියතුමන් මවුලවි වරුන් සහ ප්‍රජානයකයන් පිරිසක්ද සහභාගී විය

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img