අධිතාක්ෂණික  විද්‍යුත් උපකරණ(ජෑමර්) සමග පළාත් සභා මන්ත්‍රීවරයෙකු මීගමුවේදී අත්අඩංගුවට

ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සන්නිවේදන තරංගමලා ඇතුළු තරංග මලා අවහිරකලහැකි අධිතාක්ෂණික  විද්‍යුත් උපකරණ(ජෑමර්) සමග මුස්ලිම් කොන්ග්‍රසය නියෝජනය කරන  ගම්පහ දිස්ත්‍රික් හිටපු පළාත්සභා මන්ත්‍රීවරයෙකු වන ශාෆි රහීම් මහතා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සැක පිට  අත්අඩංගුවට ගෙන ඇත.

ලැබුණු තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් මිගමුව පෙරියමුල්ලේ ලාසරස් පාරේ පිහිටි හිටපු මන්ත්‍රීවරයා ගේ නිවාස අද 7 දින පරීක්‍ෂාවට ලක්කර ඇති අතර ඔහු සන්තකයේ තිබී මෙම අධිතාක්ෂණික විද්‍යුත් උපකරණ  සොයාගෙන තිබේ.

මෙම උපකරණය සමග තිබි ඇති අත්පොතෙහි සටහන්වන අන්දමට  මෙගර්හර්ට්ස් 130 ත් මෙගර්හර්ට්ස්2655 ත් අතර තරංග මලා වර්ග මීටර 100 කදුරක් මෙම උපකරණයට   අවහිරකල හැකිබව සදහන් වේ.

මේ අනුව UHF ,VHF ,3 G ,4G CDMA  තරංග මලා අවහිර කිරීමට මෙම ජෑමරයට හැකියාවක් ඇතිබව දැනගැනීමට ලැබිණි.

මෙයට අමතරව වාහනයතුල තරංග මලා අවහිර කළහැකි අධිතාක්ෂණික  විද්‍යුත් උපකරණ 5 ක් ද අත්අඩංගුවටගත් උපකරණ අතර වේ.

මෙම උපකරණ ලංකාව තුල පුද්ගලික  භාවිතය සදහා අවසර ලබාදී නැති නීතිවිරෝධී  අධිතාක්ෂණික  විද්‍යුත් උපකරණ බව දැනගන්නට ලැබුණි.

ඉදිර විමර්ශන කටයුතු සදහා සැකකරු සහ නඩු භාණ්ඩ මිගමුව මුලස්ථාන පොලිසියට බාරදී ඇත

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img