මුස්ලිම් කොන්ග්‍රස් මිගමුව සංවිධායක ශාෆි රහීම් රක්‍ෂිත බන්ධනාගාර ගතකරයි

-

ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සන්නිවේදන තරංගමලා ඇතුළු තරංග මලා අවහිරකලහැකි අධිතාක්ෂණික  විද්‍යුත් උපකරණ(ජෑමර්) සමග පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සැක පිට  අත්අඩංගුවට ගත් මුස්ලිම් කොන්ග්‍රස් මිගමුව සංවිධායක ශාෆි රහීම් ගම්පහ දිස්ත්‍රික් හිටපු පළාත්සභා මන්ත්‍රීවරයා මේ මස 22 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරනලෙස මිගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසුරිය මහත්මිය විසින් අද(8 ) දින නියෝග කළේය.

මිගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කොස්තාපල් බණ්ඩාර මහතා සැකකරු අධිකරණය හමුවට පමුනවනු ලැබීය.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here