කුරණ දියහොද අසල ලදු කැලයක ටි 56 ගිනිඅවියක්

-

කුරණ දියහොද ඇලඅසල ලදු කැලයක තිබුණු ටි 56 ගිනිඅවියක් සහ වෙනත් ගිනි අවියක් සදහා භාවිතා කරන ජිව උණ්ඩ සමග මිගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඇළෙහි මාළු බෑමට ගිය පුද්ගලයෙකු විසින් මෙම ගිනිඅවිය දැක ප්‍රදේශවාසීන්ට තොරතුරු දන්වා තිබේ ප්‍රදේශවාසීන්   මෙම තොරතුරු  පාමුර සංචාරයේ නියුතු ගුවන් හමුදා නිලධාරීන්ට දැන්වීමෙන් අනතුරුව මෙම ගිනි අවිය ඔවුන් බාරයට ගෙන මිගමුව පොලිසිය වෙත බාරදී තිබේ.

මිගමුව පොලිසිය සිද්ධිය පිලිබදව වැඩිදුර පරීක්ෂණ සිදුකරයි

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here