ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළ කණ්ඩායම්වලට කිසිදු හමුදා නිලධාරියෙක් සම්බන්ධ නැහැ – හමුදාපති

ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළ කණ්ඩායම්වලට කිසිදු හමුදා නිලධාරියෙක් සම්බන්ධ නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් මහේෂ් සේනානායක මහතා අවධාරණය කරයි.

හමුදාපතිවරයා මේ බව සඳහන් කළේ අද පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමිනි.

මෙම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීහු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා හමුදාපතිවරයාට දුන් දුරකතන ඇමතුම පිළිබඳව විමසූහ.

ඊට පිළිතුරු ලබා දෙමින් හමුදාපතිවරයා පැවසුවේ, රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා තමාට දුරකතන ඇමතුමක් ලබා දී අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් නිදහස් කරන ලෙසට තමන්ගෙන් ඉල්ලීමක් කළ බව ය.

තවත් වසර එකහාමාරකින් යළි දුරකතන ඇමතුමක් ලබා දෙන ලෙසට යුද හමුදාපතිවරයා එහිදී රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ දුරකතන ඇමතුමට පිළිතුරු ලබා දෙමින් පවසා තිබේ.

මහේෂ් සේනානායක මහතා පැවසුවේ, අදාළ පුද්ගලයාව වසර එකහාමාරක් සිරගත කිරීමට තමන්ට නීතියෙන් බලයක් ඇති බව ය.

Hot this week

මිගමුව මහා නගර සභාවේ නිලධාරිගේ ඉන්ධන භාවිතය රතුඉරපනී

මිගමුව මහා නගර සභාවේ විධායක නිලධාරිනියක් විසින් තමන්ට හිමි ...

සෙල්බි පාර මාළු වෙළදපොල නගර සභාවේ – දේවස්ථානයට අයිතියක්නෑ

මිගමුව මහානගර සභාවට අයත් සෙල්බි පාර එහි ඇති දේපොළ...

සිදුවේ නිවසක ගමන් බෑගයක දැමු මළසිරුරක් …..

ඝාතනය කර නිවස තුලම ගමන් බෑගයක දමා තිබියදී සිදුව...

හොරාකන නගර සභා දේපොළ අත්පත් කරගැනීමේ මෙහයුම අඛන්ඩව ………නගරාධිපති

අනීතිකව විවිධ පුද්ගලයන් විසින්  බුක්ති විදිමින් සිටින නගර සභාවට...

මුදල් දී අපායට යන්න මිගමුව බස් නැවතුම් පොලට එන්න

දිනකට දහස් ගණනක් පැමිණෙන මිගමුව බස් නැවතුම් පොලෙහි සනීපාරක්ෂක...

Topics

මිගමුව මහා නගර සභාවේ මහ ගෙදරටත් ඔප්පුවක් නෑ ………….. ?

මිගමුව මහා නගර සභාවට අයත් දේපල පිළිබද නිවැරදි ලේඛන...

මිගමු වෙරලේ තාවකාලික ඉදිකිරිම ඉවත්කරයි

මීගමුව කුට්ටිදුව වෙරළ කලාපයේ සිට කම්මල් තොට මෝය දක්වා...

මිලියන 108 ක කොකේන් ගෙනා ඉන්දීය ජාතික භූ විද්‍යාඥයා අත්අඩංගුවට

වයස අවුරුදු 60ක ඉන්දීය ජාතික භූ විද්‍යාඥයෙකු රුපියල් මිලියන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img