මිගමුව බන්ධනාගාරය අසලදී ජිව උණ්ඩ සමග හමුවූ සැකකරු රක්ෂිත බන්ධනාගාරයට

බෝර 12 ජීවී උණ්ඩ සමග මිගමුව බන්ධනාගාරය අසල යොදා තිබු හදිසි මාර්ග බාධකයකදී අත්අඩංගුවට ගෙන  මිගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පමුණුවන ලද සාජා තවුමුදින් මොහොමඩ් නැමැත්තා මෙම මස 30 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරඇත.

කොලබ 6 ග්‍රේරෝ පෙදෙසේ පදිංචි කරුවෙකු වන සැකකරු ගමන්කළ වාහනය ගුවන් හමුදාවේ 28854 පැතුම් නිලධාරියා සමග මිගමුව කොට්ටාශ දුෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක අයේෂ් පෙරේරා ඇතුළු නිලධාරී කණ්ඩායමක් විසින්   පරික්ෂා කර ඇති අතර ඔහුගේ ගමන්බෑගයක් තුල තිබී බෝර 12 හේ ජීවී උණ්ඩ 3 ක් සොයාගෙන ඇති අතර වැඩිදුර විමර්ශන සදහා සැකකරු මිගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයට බාරදී ඇත.

අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක  ජේ එස් එම ජයනන්ද මහතා ගේ මෙහෙයවීමෙන් සිදුකල විමර්ශනයකින් පසු 19 දින සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සිදුකර ඇත.

මිගමුව පොලිසියේ 53883 වසන්ත නවරත්න බණ්ඩාර මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත්කල අතර පොලිස් සැරයන් 64306 ජයසුරිය පොලිස් කොස්තාපල් 8694 පතිරණ 88757 මහේෂ්  යන නිලධාරින්ද විමර්ශන කණ්ඩායමේ සාමාජිකයන් ලෙස කටයුතු කර ඇත.

පුස්තකාල ජයාරුපයකි

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img