යතුරු පැදිවල ගමන්ගන්නා කාන්තාවන්ගේ මාල කැඩූ යතුරු පැදිකරුවෙක් අත්අඩංගුවට

මිගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවගෙන මිගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පමුණුවන ලද සැකකරුවෙකු ජුනි මස 03 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකලේ මිගමුව ම්හහුනුපිටියේ පදිංචි කරුවෙකු වන ශිරාන් ජයරත්න නැමැත්තෙකි

මැයිමස 03 දින උදැසන නිවැසියන්ට අවශ්‍ය ආහාර රැගෙන ඒමට මවවිසින් පදවන ලද යතුරු පැදියක පිටුපස අසුනේ  ගමන් කරමින් සිටි 15 වියැති දැරියකගේ රුපියල් 45000 වටිනා ගෙල බැදසිටි රන්මාලය කට්ටුව පාසැල අසල වන්ගුවේ දී යතුරු පැදියේ වේගය අඩුකළ අවස්ථාවේ පිටුපසින් යතුරු පැදියකින්  පැමිණි සැකකරු විසින් මංකොල්ල කා පලා ගිය බවට මාරි නෙල්ණා සමරතුංග යන අයවිසින් මිගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් කර තිබේ.

අපරාධ විමර්ශන අංශයේ සේවය කරන පොලිස් කොස්තාපල් 45148 රොහාන් පෙරේරා නිලධාරියට ලැබුණු තොරතුරකට අනුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධි පති උපපොලිස් පරීක්ෂක ජේ.එම.එස් ජයනාත් මහතා සමග එම අංශයේ සේවයකරන් උපපොලිස් පරීක්ෂක  ආර් .එම  සි .ඩි රත්නායක මහතා යන නිලධාරීන් විසින් ම්හහුනුපිටියේ නිවසේ දී  සැකකරු මැයි මස 19  අත්අඩංගුවට ගෙන විමර්ශන පවත්වා කොල්ලකන ලද රන්දම්වැල උකස් කඩයකට විකුණා තිබියදී සොයාගෙන ඇත සැකකරු අධිකරණයට ඉදිරිපත්කලේ. මිගමුව පොලිසියේ 53883 වසන්ත නවරත්න බණ්ඩාර මහතා විසිනි.

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img