මුස්ලිම් කොන්ග්‍රසයේ මිගමුව සංවිධායක ශාෆි රහීම් යලිරක්ෂිත බන්ධනාගාරයට

පරීක්‍ෂණ කටයුතු අවසන් නොමැති බැවින්  මුස්ලිම් කොන්ග්‍රසයේ මිගමුව සංවිධායක  ගම්පහ දිස්ත්‍රික් හිටපු පළාත්සභා මන්ත්‍රී ශාෆි රහීම් මහතා ජුනිමස 04 වනදින දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මිගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසුරිය මහත්මිය අද  22 දින නියෝග කළේය.

එදිනට විදුලිසංදේශ  දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුට අධිකරණයේ පෙනීසිටීමට නොතිසි නිකුත්කරන ලෙසද නියෝග කෙරිණි

මෙම මස 7 වනදින  සන්නිවේදන තරංගමලා අවහිරකලහැකි අධිතාක්ෂණික  විද්‍යුත් උපකරණ(ජෑමර්) සමග පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සැක පිට  අත්අඩංගුවට ගෙන මිගමුව පොලිසිය වෙත භාරදුන් සැකකරු 8 වනදින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.

Hot this week

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

Topics

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img