නඩත්තු ක‍ටයුතු සදහා කටානේ හෙට විදුලිය විසන්ධි කරන ප්‍රදේශ

-

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු සදහා හෙට 18 දින    උදේ 8.00 සිට සවස 5.00 දක්වා රුක්අත්තන  ඇක්වා අක්කර 50 කුලරත්න මාවත ග්‍රීන් පැන්ටසි සමුර්ධි ගම කදසුරිදුගම හනුමා ,අනෝමා වත්ත  ගල්මංකඩ දමින්න ගහවත්ත කිබුලාපිටිය  යන ප්‍රදේශවල විදුලිය විසන්ධි කරනබව විදුලිබල මණ්ඩලය නිවේදනය කර ඇත.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here