දිනෙන් දින අගාදයට යන අක්කරපනහ සිගිරි ක්‍රීඩාංගනය

කටාන ප්‍රාදේශීය සභාවට අයත් අක්කරපනහ ග්‍රාම නිලධාරී වසමතුල පිහිටි සිගිරි ක්‍රීඩාංගනය කිසිදු නඩත්තුවක් නොමැතිවීමෙන් ව්ලබිහිවී ඇත.

කදසුරිදුගම සමෘධිගම අක්කර පනහ ප්‍රදේශවල ජනතාවට ඇති එකම පොදු ක්‍රීඩාංගනය මෙයවන අතර නිවෙස් වලින් ඉවත්කරන් ලද ආහාර රැගෙන එන කටාන ප්‍රාදේශීය සභාවේ කසල කරත්තය කසල සමග ගාල් කර තැබීම සදහා මෙම ක්‍රීඩාංගනය තෝරාගෙන තිබේ.

අයාලේ යන ගවයන් ක්‍රීඩාංගනය තුල ගැවසෙන අතර  අයිතිකරුවන් විසින් ක්‍රීඩාංගනයේ   ගවයන්ද බැද තැබීමද දිගින් දිගටම සිදු කරයි

කසල කරත්තයෙන් රැගෙන එන නොදිරන ද්‍රව්‍ය පිළිස්සීම  ක්‍රීඩාංගනයතුල   සිදුකරන අතර විදුරු බෝතල් ආදිය ක්‍රීඩාංගනය තුල ගොඩගසා ඇත.

මේදිනවල මෙම ප්‍රදේශයේ ඩෙංගු රෝගීන් විශාල වශයෙන් වාර්තාවන අතර මෙම ක්‍රීඩාංගනයේ ඇති හිස් භාජන තුල එකතුවන ජලයේ  ඩෙංගු මදුරුවන් බෝවීමේ හැකියාවක්  තිබෙන අතර ක්‍රීඩාංගනයට යාබදව ඇති පෙරපාසලේ  ඉගෙනුම ලබන දරුවන් ද මේ අනුව ඩෙංගු උනරෝගයට ගොදුරුවීමේ අවදානම   ඇත.

Hot this week

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img