කටුවාපිටිය බෝම්බ කරුගේ හිසකොටස අද මීගමුවේදී වලදමයි

-

කටුවාපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ලකළ අච්චු මොහොමඩ් මොහොමදු හස්තුන් ගේ හිස කොටස අද 21 දින සවස 1.40 ට පමණ මිගමුව පොදු සුසාන භූමියේදී වලදැමීම සිදුකරනු ලැබීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ නිලධාරීන්  මිගමුව ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ පරිපාලන ග්‍රාමනිලධාරී අගුරුකාරමුල්ල ග්‍රාමනිලධාරී යන අය ඉදිරියේ මිගමුව මහනගර සභාවට අයත් පොදු සුසාන භුමියේ නාදුනන පුද්ගලයන් මිහිදන් කරන කොටසේදී මෙම වලදැමීම සිදුවිය

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here