කටුවපිටිය බෝම්බයෙන් තුවාල ලැබූ තවත් මවක් මියයයි

-

කටුවාපිටිය දේවස්ථානයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට ගොදුරුවී රෝගාතුරව සිටි ජේ කේ ක්‍රිසෙන්ටියා පෙරේරා මහත්මිය මියයයි.

පාස්කු ඉරුදින එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් සිදුවූ  තුවාල හේතුවෙන් ක්‍රිසෙන්ටියා පෙරේරා මහත්මිය ගේ මොලයේ බරපතල ශල්‍යකර්මයක් කොලබ ජාතික රෝහලේදී සිදුකර තිබු අතර එම මහත්මිය මිය යනතෙක්ම  හානිපුර්ණ කාර්යාලයට  ඉදිරිපත්කර තිබු බලවත්සේ  විපතට පත්වූවන්(තුවාලලැබු) අය වෙනුවෙන් කරන ලක්ෂ පහක වන්දි මුදල  ලැබී නැත.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here