මංගලගේ සංචාරක පොඩ්ඩා කෝ

සංචාරක හෝටල්  හිමියන්ගේ සංගමය  සංචාරක ටැක්සිරථ  හිමියන්ගේ සංගමය ඇතුළු මිගමුවේ සංචාරක   කර්මාන්තයේ විවිධ කේෂ්ත්‍රවලට සම්බන්ද ව්‍යාපාරිකයන්  විසින්  සංවිධානය කල උද්ඝෝෂණයක් ඒත්තුකාල ඩොල්පින් හන්දියේදී පැවැත්විණි

පාස්කු ඉරිදා එල්ලවූ  මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය නිසා බිදවැටුණු සංචාරක ව්‍යාපාරය නගාසිටුවීම සදහා රජය විසින් මෙතෙක් කිසිදු ප්‍රයෝගික වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවානැතැයි ද මෙම උද්ඝෝෂණයට සහභාගි වුවෝ   චෝදනා කරති.

සංචාරක පොඩ්ඩා එන්ටර් ප්‍රයිස් ශ්‍රීලංකා ආදී විවිද නම්වලින් සංචාරක කර්මාන්තය සදහා ලබාදෙන බවට දෙන ලද පොරොන්දු කිසිවක්මෙතෙක් ඉටුවී නැතිබද උද්ඝෝෂකයන් පවසති.

Hot this week

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img