රට බේරාගැනීම සදහා ජාතික ප්‍රතිපත්තියක් – ගලගොඩඅත්තේ ඥානසාර හිමි

පාස්කු ඉරිදා ප්‍රහාරය පිලිබදව විමර්ශ කටයුතු සිදු කෙරෙන්නේත් නිතිය ක්‍රියාත්මක වන්නේත් මහපාරේ සිදුවූ රිය අනතුරකදී සිදුවන ආකාරයෙන් බව  බොදුබල සේනා සංවිධානය මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි

උන්වහන්සේ මෙම අදහස් ප්‍රකාශකලේ අද 23 දින සවස  කටුවාපිටිය දේවස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකින් පසු මාධ්‍යවේත අදහස් දක්වමිනි.

මුළු රටම අවුලෙන් අවුලටපත්වී  රටේ ආර්ථිකය බිදවැටි ඇතිබවත් සම්ප්‍රදායික දේසපාලන ධාරාවන් කඩා වැටී ජනතාවගේ විස්වාසය නැතිවීම මෙන්ම සියළු ජනකොටස් එකිනෙකා කෙරහෙහි සැකෙන් බලා බියෙන් ජිවත්වන බවද  මේ විපතින් රට බේරාගැනීම සදහා ජාතික ප්‍රතිපත්තියක් සකස්කරගැනීමට අවශ්‍ය බව  ඥානසාර හිමියන් ප්‍රකාශකළේය.

Hot this week

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img