බෝම්බ බිය ජනතා හදවත් තුලින් ඉවත්කිරීමට මේ පාලකයන් අසමත්

තොරතුරු ලැබීතිබියදී දැන දැනම පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ලවීමට ඉඩදුන් ආණ්ඩුවක් පාලනය කරන රටක නැවත එවැනි සිද්ධියක් සිදුනොවේයැයි ජනතාවට විස්වාශයක් නොමැතිබව ජාතික නිදහස්පෙරමුනේ නායක  පාර්ලිමේන්තු මන්ත්‍රී  විමල් විරවංශ මහතා පවසයි

මන්ත්‍රීවරයා මෙම අදහස් ප්‍රකාශකලේ කටුවාපිටිය දේවස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකින්අනතුරුව මාධ්‍යවෙත අදහස් පළකරමිනි

බෝම්බ බිය ජනතා හදවත් තුලින් ඉවත්කිරීමට මේ පාලකයන් අසමත්වී ඇති නිසා තවමත් දහම්පාසැල් වලට දරුවන් එවීමට දෙමවුපියන් බියක් දක්වනබවද දේවස්ථාන වල දේවමෙහෙයන් සදහා සහභාගිත්වය තවමත් පාස්කු ප්‍රහාරය එල්ලවීමට පෙර තිබු තත්වයට පැමිණ නැතිබවද විරවංශ මන්ත්‍රීවරයා  තවදුරටත් ප්‍රකාශ කළේය.

කාදිනල් තුමන් ඉතාමත් නිවැරදිව ප්‍රකාශකළ පරිදි  මේ ආණ්ඩුව වගකීම් සහගත ආණ්ඩුවක් නොවන බවත් එසේ වගකීම් සහගත ආණ්ඩුවක් නම් පාස්කු ඉරිදා ප්‍රහාරය වලක්වා ගැනීමට හැකියාව තිබුනුබවද  සිදුවන පරීක්ෂණ පිළිබදවද සෑහීමකට පත්වීමේ හැකියාවක් නොමැති වීම මෙන්ම මේ වනවිට  පරික්ෂණ කටයුතු මන්දගාමී වී ඇතිබැව් පෙන්වා දුන් මන්ත්‍රීවරයා පාස්කු ප්‍රහාරය වැනි සිදුවීමක් නැවත ඇතිවෙයි ජනතාව තුල බියක් ඇතිවීම

වැළැක්විය නොහැකිවී ඇතිබවද පෙන්වා දුන්නේය.

පාස්කු ප්‍රහාරයේ වගකීම පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් මත පවරා නිදහස් වීමට රජය උත්සාහ ගන්නාබවත් එසේ කටයුතු කරන්නේ නම අගමැති වරයෙක් ජනාධිපතිවරයෙක් කැබිනට් මණ්ඩලයක්  අවශ්‍ය නැතිබවත් ජන්දයෙන් බලයට පත්වූ රට පාලනය කරන පිරිස රටේ ප්‍රශ්න හමුවේ  දේශපාලන නායකත්වය  ලබාදිය යුතු බව අවධාරණය කළේය.සාහරන්ලා පිටුපස තිබු  දේශපාලන  බලය නොවෙන්නට ඔවුන්ට මෙතෙක් කලක් නිරුපද්‍රිතව  කටයුතු කර මහා විනාශයක් සිදුකිරීමට ඉඩනොලබෙන බව විමල් විරවංශ මහතා තවදුරටත් ප්‍රකාශ කළේය

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img