29 C
Negombo
29 C
Negombo

මිගමුව උසාවිභුමියේ වෙඩි තැබීමක්

-

මිගමුව උසවිභුමිය තුලදී අද 25  දහවල්  බන්ධනාගාර නිලධාරීන්ගෙන් විසින්  අහසට වෙඩිතැබීමක් සිදු කර  ඇත.

මෙසේ අහසට වෙඩි තබා ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් බාරයේ සිට පලායාමට උත්සාහ කල නයිජිරියානු ජාතික සිරකරුවන් තිදෙදෙනෙකු මෙල්ල කරගැනීම සදහාය.

බන්ධනාගාරයේ සිට නඩුකටයුතු සදහා උසාවිය වෙත රැගෙන විත්සිටි සැකකරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකු  බන්ධනාගාර නිලධාරීන් ගෙන් .මිදී තාප්පයෙන් ද පැන පලායාමට උත්සාහ ගැනීමේදී මහජනතාවගේ සහ උසාවි සංකීර්ණයේ  පොලිස් මුරපොලේ නිලධාරීන් ගේ  සහයෝගයෙන් අල්ලා  ගැනීමට හැකිවී ඇති අතර අනෙක් සැකකරු උසාවි භුමිය තුලදීම බන්ධනාගාර නිලධාරීන් විසින් අල්ලා ගෙන තිබේ.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.