එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ම්න්ට් (ETI) නඩුව විභාගයට දින නියම වේ

විත්තිකරුවන්ගේ පාර්ශවයෙන් සහ අගතියට පත්පර්ශවයෙන්   ඉදිරිපත්කල ලිඛිත කරුණු දැක්වීම් සලකා බැලීමෙන් අනතුරුව  එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ම්න්ට් (ETI) මුල්‍ය ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන්හතර දෙනෙකුට එරෙහි නඩුව විභාගයට ගැනීමට මිගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසුරිය මහත්මිය දින නියම කළේය.

මිගමුව කුරණ  මංගල පාරේ පදිංචි අනුෂා ජයන්ති මහත්මිය විසින් 2011 අංක 42  මුදල් ව්‍යාපාර පනතේ 20 වන වගන්තිය    යටතේ  ගොනුකරන ලද නඩුවක් මෙසේ විභාගයට ගැනීමට තීරණය වූ අතර නඩුව ඔක්තොම්බර් මස 15 දින විභාගයට ගැනීමට නියමිතය

ලක්ෂ පහ බැගින්වූ ශරීර ඇපමත මුදා හැරසිටින  දීපා එදිරිසිංහ ,නාලක  එදිරිසිංහ අසංක එදිරිසිංහ, සහ ජීවක එදිරිසිංහ යන සැකකාරුවන් වෙනුවෙන්  නීතිඥ අනුර සෙනවිරත්න මහතා සහ පැමිණිල්ල වෙනුවෙන් අතුල මල්ව්ත්තගේ  මහතාත් අධිකරණය ඉදිරියේ කරුණු දැක්විය.

Hot this week

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img