මිගමුව මහනගර සභා භූමියට වාහන ඇතුල්කිරීමට ඉඩනොදිමෙන් ගැටළු රැසක්

මිගමුව මහනගර සභා භූමියට වාහන ඇතුල්කිරීමට ඉඩනොදිමෙන් නගර සභාව වෙත පැමිණෙන බදුගෙවන ජනතාව දුස්කරතා රැසකට මුහුණ දෙනබව අපගේ නගරසභාවේ ආරංචිමාර්ග පවසයි.

පාස්කු ප්‍රහාරයත් සමග නගරසභාභුමියට වාහන අතුලුකිරිම නතරකල අතර මේවනවිටද වාහන අතුලුකිරිම සදහා අවසර ලබාදී නැත.

පරික්ෂා කිරීමකින් හා අනන්‍යතාවය තවුරුකරගැනීමෙන් පසුව බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට පවා පැමිණෙන අමුත්තන්ගේ වාහන එක් දොරටුවකින් ඇතුල්කිරිමටත් තවත්දොරටුවකින් පිටකිරිමටත් කටයුතු කර ඇති අන්දමට මිගමුව මහනගර සභාවට ද රථවාහන ඇතුළු කිරීමත් පිටකිරීමත් හැකියාව තිබියදී එසේ කටයුතු නොකරන්නේ මහනගර සභාවේ ආරක්ෂක කටයුතු සදහා  වෘත්තියසුදුසුකම් නොමැති  පිරිසක් අනුයුක්ත කර සිටීම නිසා බව දැනගන්නට ඇත.

නගර සභාවට පැමිණෙන වාහන ගාල්කිරිම නිසා කිබුලාපිටිය පාරේ ගමනා ගමනයට අවහිර ඇතිවන බවත් අනවශ්‍ය රථවාහන තදබද ඇතිවන බවත් රියදුරෝ පවසති.

බදු මුදල් ගෙවීමට පැමිණෙන සමහර නගරවැසියන් වාහන ගාල්කර ගැනීමට නොහැකිව ආපසු හැරියන බවත් මෙනිසා බදු ආදායමේ පහලවැටීමක් සිදුවී ඇතිබවද වාර්තාවේ.

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img